Tag: poson

අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක්.

පොසොන් වන්දනා සමයේ අනුරාධපුර පූජා නගරයට පැමිණෙන බැතිමතුන්ට ඕනෑම හදිසි අවස්ථාවකදී පොලිස් මෙහෙයුම් මැදිරිය සමඟ සම්බන්ධ වීමට දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. 0252222124 එම දුරකථන අංකයයි. මේ අතර වන්දනමාන කිරීම…

ජනපතිගෙන් විශේෂ ආරාධනයක්

පොසොන් පොහොය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී සිදුවීම් සමුදායක් සිදු වූ වැදගත් දිනයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ පොසොන් පොහොය දිනයෙන්…

පොසොන් පොහොය අදයි

ශ්‍රී ලංකාවට අනුබුදු මිහිඳු මාහිමියන් වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය දිනය අදට (10) යෙදී තිබෙනවා. පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම…

අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට විශේෂ දැනුම්දීමක්

පොසොන් උත්සවය සඳහා අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට අවශ්‍ය සියලු තොරතුරු ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ලබාගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු කර තිබෙනවා. ඒ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින්…

පොසොන් පොහොයට දන්සැල් 7000ක්

පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 7000කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. හෙට (09) පස්වරුව දක්වා දන්සැල් ලියාපදිංචි කිරීම සිදු කරන බවයි වාර්තා වන්නේ.

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

මෙවර පොසොන් උත්සවය සඳහා පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා. ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ මිහින්තලය හා අටමස්ථානය මූලික කරගෙන එම වැඩපිලිවෙළ ක්‍රියාත්මක…

හජ් උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්

ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබෙනවා ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන්ගේ භක්තිය හා අසමසම පරිත්‍යාගය සංකේතවත් කරන හජ් උත්සවය…

පොසොන් සතිය අදින් ඇරඹෙයි

පොසොන් සතිය අද (07) සිට ආරම්භ වනවා. ඒ අනුව ලබන 13වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ජාතික පොසොන් උත්සවය…