Tag: president

රජයේ වගකීමක් ජනපති සිහි කරයි

ශ්‍රී ලාංකීය ජනතාව ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත්වීමට බුදු දහම සමඟ සිදුවූ පරිවර්තනීය වෙනස ඉවහල් වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ ඓතිහාසික මිහින්තලා පුද බිමේදී අද (10)…

ජනපතිගෙන් විශේෂ ආරාධනයක්

පොසොන් පොහොය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී සිදුවීම් සමුදායක් සිදු වූ වැදගත් දිනයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ පොසොන් පොහොය දිනයෙන්…

හජ් උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්

ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබෙනවා ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන්ගේ භක්තිය හා අසමසම පරිත්‍යාගය සංකේතවත් කරන හජ් උත්සවය…

හිටපු පිලිපීන ජනාධිපති අත්අඩංගුවට ගනියි

හිටපු පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඔහුව අත්අඩංගුවට ගත් බවයි. ඩුටර්ටේ සිය ධූරයේ සිටි කාලය තුළ පුළුල් හා කුරිරු මත්ද්‍රව්‍ය විරෝධී…

දකුණු කොරියානු ජනාධිපති රැඳවුම් භාරයෙන් නිදහස් වෙයි

රටට එරෙහිව කුමන්ත්‍රණයක් කළ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් රැඳවුම් භාරයෙන් නිදහස ලබා තිබෙනවා. ඒ ඔහු නිදහස් කරන්නැයි අධිකරණය ලබාදුන් තීන්දුවක් සැලකිල්ලට…

ජනපතිගෙන් කාන්තා දිනයට පණිවිඩයක්

අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ජනාධිපතිවරයා විසින් විශේෂ පණිවිඩයක් සහිත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ ජයග්‍රහණයක් බවයි.…

අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට

2025වසර සඳහා හෙට (17) ඉදිරිපත් කිරීමට නියමිත අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (16) නිරීක්ෂණය කර තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. මෙම අවස්ථාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද…

ඉන්දීය මහ කොමසාරිස් සහ මහින්ද අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් සිදුවී තිබෙනවා. එහිදී දෙරට අතර පවතින ද්විපාර්ශවික සම්බන්ධතා පිළිබඳ අදහස් හුවමාරු කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.…

ට්‍රම්ප්ගෙන් තවත් තහනමක්

සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කාන්තා ක්‍රීඩා සඳහා සහභාගී වීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබෙනවා. ජනාධිපතිවරයා අදාළ නියෝගය අත්සන් තබමින් සඳහන් කර ඇත්තේ මින් ඉදිරියට…

ජනාධිපතිගේ යාපනය සංචාරය ගැන නිවේදනයක් නිකුත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 31වනදා යාපනය ප්‍රදේශයේ සංචරයක නිරත වුණා. ඒ සම්බන්ධව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා 3ක් භාවිතා කළ බවට සංසරණය වන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක්…