ලෝක බැංකුවෙන් ලංකාවට ලැබෙන වැඩිම ණය ආධාර ප්‍රමාණය මේවසරේදී
මෙරට ඉතිහාසයේ ලෝක බැංකුවෙන් ලැබෙන වැඩිම ණය ආධාර ප්‍රමාණය මේ වසරේදී ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ ඊයේ (01) කුරුණෑගල පැවති ජන හමුවකට එක වෙමින්. එහිදී…
මෙරට ඉතිහාසයේ ලෝක බැංකුවෙන් ලැබෙන වැඩිම ණය ආධාර ප්‍රමාණය මේ වසරේදී ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ ඊයේ (01) කුරුණෑගල පැවති ජන හමුවකට එක වෙමින්. එහිදී…
ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් කොළඹදී පැවතී සැමරුම් උත්සවයකට එක්වෙමින්. එහිදී ඔහු වැඩි දුරටත්…
Clean Sri Lanka වැඩසටහන යටතේ ප්‍රථමයෙන්ම රාජ්‍ය ආයතන පිරිසිදු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ අනුරාධපුරයේ පැවති අනුරපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට එක්වෙමින්. එහිදී ජනාධිපතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ…
ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ තඹුත්තේගම ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින්. එහිදී ජනාධිපතිවරයා කියා…
කොළඹ වරාය නගරයට නව සංවර්ධන ව්‍යාපෘති සහ නව ආයෝජකයන් කැඳවා ගැනීමට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු ඒ බව සඳහන් කළේ සිය ප්‍රථම චීන සංචාරය අතරතුර බෙල්ජින්හීදී චීන…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොස් ඇන්ජලීස්හි ලැව් ගින්නෙන් විනාශ වූ ප්‍රදේශවල සංචාරයක නිරත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලැව් ගින්නෙන් බරපතල හානි සිදු වූ ප්‍රදේශ රැසක් මෙහිදී ඇමරිකානු ජන්ධිපතිගේ…
ඇමරිකා එක්සත් ජනපදයේ 47වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම්දීමට නියමිතව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වොෂිංටනයේ ඇමරිකානු අගවිනිසුරු ජෝන් රොබට් ඉදිරියේ ඔහු දිවුරුම්දීමට නියමිත බවයි. වොෂිංටනයට පවතින අධික…
ජනපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂකයින් පිරිසක් අතර හමුවක් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුවයි. ඒ අනුව අධ්‍යාපන වටිනාකමක් ඇති සුවිශේෂී…