සැමට සමානව බෙදීම රජයේ අරමුණයි
රජයේ අරමුණ වන්නේ සැමට සාධාරණව සම්පත් බෙදී යන, පරාර්ථකාමී ජන සමාජයක් රටේ නිර්මාණය කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හජ් දින සුඛ පැතුම් පණිවිඩයෙන් පවසනවා . අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ,…
රජයේ අරමුණ වන්නේ සැමට සාධාරණව සම්පත් බෙදී යන, පරාර්ථකාමී ජන සමාජයක් රටේ නිර්මාණය කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හජ් දින සුඛ පැතුම් පණිවිඩයෙන් පවසනවා . අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ,…
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල සංචාරය නිම කරමින් අද (06) තමිල්නාඩුව බලා පිටත්ව ගොස් තිබෙනවා. නිල සංචාරය ආරම්භ කරමින් පෙරේදා (04) ඉන්දීය…
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (06) අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමට නියමිතව තිබෙනවා. ශ්‍රී මහා බෝ සමිදුන්…
පෙරහැර පැවැත්වීමේදී දක්නට ලැබෙන සාමූහිකත්වය පරිවර්ථනීය රටක් නිර්මාණය කිරීමේදී අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ ඊයේ (01) හොරණ රජමහා විහාරයේ රයිගම්පුර නවම් මහා පෙරහැර විථි සංචාරය කිරීමේ…
පූර්ව ළමා විය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ මූලික සාකච්ඡා ඇරඹී තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්. පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ පූර්ව වටයේ සාකච්ඡාව ඉසුරුපාය…
කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධනය සහ වාර්ෂික සුහද හමුව ක්‍රිකට් තරඟය අද (26) පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්. එහිදී අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සහ ජනමාධ්‍යවේදීන්ගේ නිදහස ආරක්ෂා කිරීමට රජය…