කැනඩාවේ නව අගමැති පත් වෙයි
කැනඩාවේ ලිබරල් පාලක පක්ෂයේ නව නායකයා සහ අගමැතිවරයා පත් කරගැනීම සඳහා පැවැති මැතිවරණ කොට්ඨාස ඡන්ද විමසීමෙන් 59 හැවිරිදි බැංකුකරුවෙක් වන මාක් කාර්නි ජයග්‍රහණය කර තිබෙනවා. ඒ අනුව ඔහු කැනඩාවේ 24…
කැනඩාවේ ලිබරල් පාලක පක්ෂයේ නව නායකයා සහ අගමැතිවරයා පත් කරගැනීම සඳහා පැවැති මැතිවරණ කොට්ඨාස ඡන්ද විමසීමෙන් 59 හැවිරිදි බැංකුකරුවෙක් වන මාක් කාර්නි ජයග්‍රහණය කර තිබෙනවා. ඒ අනුව ඔහු කැනඩාවේ 24…
කැනඩාවේ ලිබරල් පාලක පක්ෂයේ නව නායකයා පත් කරගැනීම සඳහා වන මැතිවරණ කොට්ඨාස ඡන්ද ප්‍රකාශය පැවති අතර නව පක්ෂ නායකයා නිවේදනය කිරීම අද (10) සිදුකර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කැනඩාවේ…
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ ඉන්දු පැසිෆික් කලාපය සඳහා විදේශ පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාල අමාත්‍යවරිය වන කැතරින් වෙස්ට්ව හමුවී තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. මෙහිදී දරිද්‍රතාවය තුරන්…
පාකිස්ථාන අධිකරණය විසින් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඩුවම් නියම කර තිබෙනවා. ඒ ඉඩම් දූෂණ නඩුවක් සම්බන්ධයෙන්. එමෙන්ම ඔහුගේ බිරිඳටද වසර 07ක සිර දඬුවමක් නියම කර තිබෙන බවයි…