මාතර බන්ධනාගාරය ගැන විශේෂ තීරණයක්
මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා. ඒ ඊයේ (07) මාතර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. මාතර බන්ධනාගාරයේ පවතින අඩුපාඩු නිරීක්ෂණය කිරීමෙන්…