Tag: rain

30වනදා වන විට වැසි තත්ත්වය අඩු වෙයි

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) සවස් කාලය වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල…

අනුරාධපුර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා

අනුරාධපුර – කොළඹ මාර්ගය පුත්තලම සිරම්බිඅඩිය ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. ඒ පවතින අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් එම මාර්ගයට ගසක් කඩා වැටීමත් සමඟයි. ඒ අනුව මේ වන විට වාහන ගමනාගමනයට…

වැඩිම වර්ෂාපතනය වවුනිකුලම් ප්‍රදේශයෙන්

ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වවුනිකුලම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශයට 200.5mmක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි. එමෙන්ම තුනුක්කායි ප්‍රදේශයට 199mmක වර්ෂාපතනයක් සහ…

යාපනයට ගංවතුර

අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ ප්‍රදේශ 3කට ගංවතුර තත්වයක් ඇති වී තිබෙනවා. ඒ යාපනය ගුරුනගර්, නල්ලූර් කයිට්ස් යන ප්‍රදේශයන්වලයි. මෙම තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා…

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක්

ගිණිකොණ දින බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ලබන 23 වනදා වන විට අඩු පීඩන කලාපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළ…

අදත් පළාත් කිහිපයකට වැසි

දිවයිනේ පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක් අද(08) බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ…