හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා CIDයට
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ විශේෂ ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් බවයි වාර්තා වන්නේ.