Tag: ranil

රනිල්ගේ පෞද්ග­ලික රට සවාරියට ලක්ෂ 162ක්

හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ සහ එම මහ­ත්මිය 2023 සැප්තැ­ම්බර් මාසයේදී එංග­ල­න්තයේ පෞද්ග­ලික සංචා­ර­ය­කට රජයේ මුදල් රුපි­යල් ලක්ෂ 162ක් වැය කර තිබෙනවා. ඒ බව පැවසුවේ සභා­නා­යක, ඇමැති බිමල් රත්නා­යක විසින් පාර්ලි­මේ­න්තු­වේදීයි.…

විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙන් ජීවිතක්ෂයට

මොණරාගල පොලිස් වසමේ සිරිපුර යාය ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් ඊයේ (12) පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා 49 හැවිරිදි කදුරුවලාන ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි. සතුන්ගෙන් වගාව ආරක්ෂා…

මහාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙයි

මහාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනක් අද (09) දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. නීතිඥ කේ. එම්. එස්. දිසානායක සහ නීතිඥ ආර්. පී. හෙට්ටිආරච්චි ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී එලෙස දිවුරුම් දී…

බොරතෙල් මිලෙහි වෙනසක්

පසුගිය දිනවලට සාපේක්ෂව අද (08) ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල 0.57%කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එහි මිල ඩොලර්…

බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාවට අයිතිවාසිකම් ලැයිස්තුවක්

බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් පිළියෙල කිරීමට කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව බස් රථ සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ලබාදෙන ධාවන බලපත්‍රවල…

2015 වසරේ සිට ලබාදුන් ඉඩම් ගැන විශේෂ විමර්ශනයක්

2015 වසරේ සිට මේ දක්වා විවිධ අවශ්‍යතා සඳහා ලබා දුන් ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කළා.…

ශ්‍රී පාද වන්දනාකරුවන්ගේ වාහන හදිසි පරික්ෂාවකට

ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ශ්‍රී පාද වන්දනාකරුවන් රැගත් වාහන, මස්කෙලිය සිට නල්ලතන්නිය දක්වා ධාවනය කරන මගී ප්‍රවාහන බස් රථ සහ වෑන් රථ ඊයේ (03) හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.…

නව වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද

2025 වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දී දැක ගැනීමට හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා. ඔහු සඳහන් කළේ එම උල්කාපාත වර්ෂාව Quadrantids නමින්…

මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙක් මියයයි

මාතර බන්ධනාගාරයේ බෝ අත්තක් කඩා වැටීමෙන් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් රැඳවියා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ අනුව මෙම අනතුරෙන් මියගිය සංඛ්‍යාව 2ක් දක්වා ඉහළ ගොස් ඇති…

වැසි තත්ත්වයේ අඩුවීමක්

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය අද (03) සිට තාවකාලිකව අඩු වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව අද ඌව පළාතේත් අම්පාර…