ආනයනික සහල් තොග වෙළඳපොළට
පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග මේ වන විට වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඊයේ (11) මෙරටට ආනයනය කරන ලද පළමු සහල් තොගය රේගුවෙන් මුදාහැරීමට කටයුතු කර…
පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග මේ වන විට වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඊයේ (11) මෙරටට ආනයනය කරන ලද පළමු සහල් තොගය රේගුවෙන් මුදාහැරීමට කටයුතු කර…
සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් දෙසැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව හෙට (12) දිනයේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව දැනුම් දී තිබෙනවා. ප්‍රතිලාභී පවුල් 1,707,311…
බීච් කින්ග් 350 මාදිලියේ නවීන නිරීක්ෂණ ගුවන් යානයක් හෙට (12) මෙරටට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. ඒ ඕස්ට්‍රේලියා රජයේ ප්‍රදානයක් ලෙසයි. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ…
පසුගිය 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් පිටවීම හේතුවෙන් එම විභාගය යළි පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම්වලට අදාළ විභාගය ලබන 16වනදා දක්වා…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (11) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 285.99ක්…
පොත් ප්‍රකාශනය සඳහා පනවා තිබෙන 18%ක වැට් බද්ද කඩිනමින් ඉවත් කිරීම සඳහා ආණ්ඩුව පියවර ගතයුතු බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් දිනේෂ් කුලතුංග සඳහන් කළේ අදාළ යෝජනාව…
අහුංගල්ල පොලිස් වසමේ මුහුදේ දිය නාමින් සිටි විදේශීය ජාතික පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් ඊයේ (10) දිය වැලකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා. එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින්…
බොරැල්ලේ පිහිටි පෞද්ගලික ආයතනයක නීතිවිරෝධීව ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ලැබුණු පැමිණිල්ලක් මත ගම්පහ සුරාබදු කාර්යාලයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි. එහිදී අදාළ ආයතනයේ…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ අගයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදන කළා. එහි අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි සඳහන් කළේ අද (10) සවස් කාලය වන විට එම තත්ත්වය…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (10) මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම උතුරු, උතුරු…