අංගමුව ජලාශයේ සියලුම වාන් දොරටු වසයි
අධික වර්ෂාපතනයත් සමඟ විවෘත කර තිබූ රාජාංගණය ජලාශයේ වාන් දොරටු සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර තිබෙනවා. ඒ ජලාශයේ ජල මට්ටම අඩු වී යාම හේතුවෙන්. මේ අතර අංගමුව ජලාශයේ සියලුම වාන්…
අධික වර්ෂාපතනයත් සමඟ විවෘත කර තිබූ රාජාංගණය ජලාශයේ වාන් දොරටු සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර තිබෙනවා. ඒ ජලාශයේ ජල මට්ටම අඩු වී යාම හේතුවෙන්. මේ අතර අංගමුව ජලාශයේ සියලුම වාන්…
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ භෝග වගාවන් සඳහා වන්දි ලබාදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. ඔහු කියා සිටියේ වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි, මිරිස් සහ ලොකු ලූනු…
අවි පෙන්වා බියගන්වා රුපියල් කෝටි 06කට අධික වටිනාකමකින් යුත් නිල් මැණික්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමකට සම්බන්ධ පුද්ගලයන් 9 දෙනෙක් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ නොවැම්බර් 10වනදා…
අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට ගොවිබිම් අක්කර 375,000ක් පමණ ජලයෙන් යටවී තිබෙනවා. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි සඳහන් කළේ අදාළ ගොවිබිම්වලින් ජලය බැස යාමෙන් පසු ඊට…
අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මියගිය සංඛ්‍යාව අද (29) දහවල් 12.00වන විට පුද්ගලයින් 14ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ විවිධ ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු…
ලොව විශාලතම රන් නිධිය මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වආර්තා කළේ එහි රත්තරං මෙට්‍රික් ටොන් 1,000කට වැඩි ප්‍රමාණයක් ඇති බවට අස්තමේන්තු කර ඇති බවයි. එම රත්තරංවල…
ශ්‍රී ලංකා ධජය සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමඟ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අරාබි මුහුදේ ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමකදීයි. එම…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (28) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.57ක් ලෙස සටහන්…
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) සවස් කාලය වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල…
ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වවුනිකුලම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශයට 200.5mmක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි. එමෙන්ම තුනුක්කායි ප්‍රදේශයට 199mmක වර්ෂාපතනයක් සහ…