Tag: ranil

විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාවට සහය දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය

ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී. එන්. ආර්. ඩී. අපෝන්සු අතර අද (26) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. එහිදී රජයේ විධිමත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් විදේශ…

වාහන ආනයනය කිරීම අදියර කිහිපයක් යටතේ

ඉදිරියේදී වාහන ආනයනය අදියර කිහිපයක් යටතේ සිදුකිරීම​ට බලාපොරොත්තු වන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළා. ඒ අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය…

විදුලි ගාස්තු සංශෝධනය ගැන නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව පැහැදිලි කරමින් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ 6% සිට 11%ක් දක්වා පරාසය තුළ විදුලි ගාස්තු අඩු කිරීමට…

වටරැකදී මත්ද්‍රව්‍ය කිලෝ 86ක් සොයාගනියි

විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදී පාදුක්ක වටරැක ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 57ක් සහ හෙරොයින් කිලෝ 29ක් සොයා ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එහිදී සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන්…

එජාපයට සජබයෙන් ආරාධනයක්

රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාට සමගි ජන බලවේගය සමඟ එකතු වන ලෙස ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කළා. ඒ ඊයේ (25) බොරැල්ල සමගි ජන…

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ රතු එළියක්

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිට ඉවත් වන ලෙස දන්වමින් විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානම් බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න ප්‍රකාශ කළා. ඒ අද (23)…

සහල් ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කළා. ඒ අද (22) පැවති…

පොල් හිඟයට නව විසඳුමක්

කෙටිකාලීන පලදාව ලබාදෙන නව දෙමුහුන් පොල් ප්‍රභේදයක් හඳුන්වා තිබෙනවා. ඒ මෙරට පවතින පොල් හිඟයට විසඳුමක් ලෙසයි. මෙම නව ව්‍යාපෘතිය හරහා වසර 3ක් පමණ කෙටි කලකදී වැඩි පලදාවක් ලබා ගත හැකි…

විදෙස්ගත ශ්‍රමිකයන්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර රැසකට සිදු වූ දේ අනාවරණය වෙයි

මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට විදෙස්ගත ශ්‍රමිකයන්ට ලබා දී තිබූ බලපත්‍ර 1,000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇති බව විශේෂ විගණනයකින් අනාවරණය වී තිබෙනවා. විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න සඳහන් කළේ විදෙස් රටවල රැකියාවල…

ඔක්තෝබර් මාසයේ උද්ධමනයට සිදු වූ දේ

ජාතික පාරිභෝගික මිල දර්ශකය මඟින් මනිනු ලබන සමස්ථ උද්ධමන අනුපාතය 2024 ඔක්තෝබර් මාසයේදී -0.7% දක්වා අඩු තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට සඳහන් කළේ 2024 සැප්තැම්බර් මාසයේදී සමස්ථ උද්ධමන අනුපාතය -0.2%ක්…