Tag: red

රුසියාවෙන් යුක්රේනයට මිසයිල ප්‍රහාරයක්

රුසියාව විසින් යුක්රේනයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 14දෙනෙක් මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 23දෙනෙක් තුවාල ලබා ඇති බවයි. යුක්රේනයේ කාර්කිව් වෙත එල්ලවූ මෙම…

පුද්ගලයන් දෙදෙනෙක් මතට පස් කන්දක් කඩා වැටේ.

ගොඩනැගිල්ලක අත්තිවාරම් කපප්මින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා .ඒ වැලිමඩ, හපුතලේ මාර්ගයේ , හද්දාවල ප්‍රදේශයේ දීයි ප්‍රදේශවාසින් විසින් පස් කන්දට යටවූ පුද්ගලයන් දෙදෙනා බේරාගෙන ඇති අතර…

ධවල මන්දිරයට නව ඉදිකිරීමක් එකතු කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයක් මත මේ දිනවල ධවල මන්දිරයේ යම් යම් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වෙමින් පවසනවා. ඒ යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 200ක් වැය කරමින් නවතම බෝල් රූම් ශාලාවක් ඉදිකිරීමට…

උතුරේ ඉඩම් අක්කර 16,000ක් ගැන විශේෂ තීරණයක්

උතුරේ ඉඩම් අක්කර 16,000ක පොල් වගා කිරීමට කටයුතු කරන බව ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පවසනවා. ඔහු සඳහන් කළේ ඊට අදාළ ඉඩම් දැනට හඳුනාගෙන ඇති අතර…

කාලගුණයේ වෙනසක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (16) මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක්…

බොරතෙල් මිලෙහි දැවැන්ත වෙනසක්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (13) 8%කින් ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඊශ්‍රායලයෙන් ඉරානයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හමුවේ මෙලෙස ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගොස් තිබෙන…

ලබුබු බෝනික්කෙක් වාර්තාගත මුදලකට අලෙවි වෙයි

චීනයේ බීජිංහී යොංගල් ජාත්‍යන්තර වෙන්දේසියේදී ලබුබු බෝනික්කෙක් වාර්තාගත මුදලකට අලෙවි වී තිබෙනවා. ඒ යුවාන් මිලියන 1.08ක (ඇමරිකානු ඩොලර් 150,324) මුදලකටයි. මෙම ලබුබු බෝනික්කාගේ උස සෙ.මී. 131ක් බවයි වාර්තා වන්නේ.

මෙරටින් කොවිඩ් මරණ 2ක් වාර්තා වෙයි

නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට මෙරට පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර පවසනවා. ඔහු සඳහන් කළේ…

ගොඩකවෙල බිහිසුණු අනතුරක්

ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී ඊයේ (12) අනතුරක් සිදුවී තිබෙනවා. ඒ ගොඩකවෙල පොලිස් වසමේ පැල්මඩුල්ල, නෝනාගම මාර්ගයේ…

සිරියාවෙන් එරට කාන්තාවන්ට නියෝගයක්

පොදු වෙරළ තීරයන්වලදී සිරියානු කාන්තාවන් විසින් බුර්කිනාව පැළදීම අනිවාර්ය කරමින් එරට රජය නියෝගයක් නිකුත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිරියාවේ ඉස්ලාමීය නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය මඟින් මෙම නියෝගය නිකුත්…