දියඇලි කිහිපයක් සක්‍රීය මට්ටමට
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ තද වැසි ඇදහැලෙමින් පවතිනවා. ඒ හේතුවෙන් ඩෙවෝන් සහ සෙන්ක්ක්ලෙයාර් ඇතුළු දිය ඇලි කිහිපයක ගලා හැලෙන ජල ධාරිතාව ඉහළ ගොස් ඇති බවයි වාර්තා…
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ තද වැසි ඇදහැලෙමින් පවතිනවා. ඒ හේතුවෙන් ඩෙවෝන් සහ සෙන්ක්ක්ලෙයාර් ඇතුළු දිය ඇලි කිහිපයක ගලා හැලෙන ජල ධාරිතාව ඉහළ ගොස් ඇති බවයි වාර්තා…
මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පළ ඉදි කිරීමේදී සිදුවූ ජල නල පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් අද (28) පස්වරු 2.00 සිට ලබන 30වනදා අලුයම 2.00 දක්වා පැය 36ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට…
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 22ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ජූලි 26 වනදා සිට මේ දක්වා කාලය තුළ ලැබුණු පැමිණිලිවලට අදාළව බවයි වාර්තා වන්නේ. එමෙන්ම මේ වන විට…