අලි ආරක්ෂාවට විශේෂ සැලසුම්
දුම්රියේ ගැටීම හේතුවෙන් වනඅලින්ට සිදුවන හානි අවම කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ සඳහා පරිසර අමාත්‍යාංශය, දුම්රිය දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර…