Tag: red

කිතුල් ,පොල් සහා තල් කර්මාන්තයේ නිරත ගොවීන්ට සුබ ආරංචියක්

රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යටතේ ලංකාවේ පොල්,කිතුල් සහා තල් නිරත කාර්මිකයන්ගෙන් ලැබුණු ඉල්ලීම පදනම් කර ගනිමින් පොල්,කිතුල් සහා තල් කර්මාන්තයේ නිරත ගොවීන් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි පරිදි හදිසි අනතුරු…

හෘද රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට

මෙරට දෛනිකව වාර්තා වන හෘද රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ ප්‍රකාශ කළා. ඒ කොළඹ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකදීයි. දිනකට හෘද රෝග තත්ත්වයන්…

ජපානයට ප්‍රබල භූකම්පනයක් ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරියේදී ජපානයට ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ ප්‍රවණතාවයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම භූකම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 8ත් 9ත් අතර අගයක් ගත හැකි බවයි වාර්තා වන්නේ. එරට මාධ්‍ය වාර්තා…

IndiGo ගුවන් සේවය තිරුචිරප්පල්ලි සහ යාපනය අතර දෛනික සෘජු ගුවන් ගමන් හඳුන්වා දෙයි

IndiGo ගුවන් සේවය ඉන්දියාවේ තිරුචිරප්පල්ලි හා යාපනය සම්බන්ධ කරමින් දෛනික සෘජු ගුවන් ගමන් නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. මෙම ගුවන් යානයෙන් මගීන් 27 ක් ට්‍රිචී සිට පැමිණි අතර, ආපසු එම…

හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් පිටිගල පොලිස් වසමේ හිඹුටුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිටිගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි. ඔහු සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 මිලිග්‍රෑම්…

මධ්‍යම කඳුකරයට දැඩි මීදුම් තත්ත්වයක් – රථවාහන ගමනාගමනයට බාධා

මධ්‍යම කඳුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුළ මෙම දිනවල විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇතිවීමේ අවදානමක් හට ගෙන තිබෙනවා. හැටන් මූලස්ථාන පොලිසියේ…

ඩොලරයේ අද තත්ත්වය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (01) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 291.95ක්…

පළාත් පාලන මැතිවරණයට අධිකරණ නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීම්වලට අදාළව මේ වන විට නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබෙන පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම් කටයුතු ඉදිරියට කරගෙන යාම…

ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදියට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවනවරට බලයට පත්වීමෙන් පසු සිය පළමු නිල සංචාරය ලෙස සෞදි අරාබිය වෙත ගමන් කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලබන මාසයේ මුල් සතියේ ජනාධිපතිවරයා…

පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

නිවසකට එල්ල කළායැයි සැකකෙරෙන පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් පිළිස්සුම් තුවාල ලැබූ වයස අවුරුදු 6ක පිරිමි දරුවෙක් මියගොස් තිබෙනවා. ඒ කළුතර ගමගොඩපාර, රජවත්ත ප්‍රදේශයේදීයි. බරපතළ තුවාල සහිතව සිටි දරුවා කොළඹ රිජ්වේ ආර්යා…