කොළඹ සුපිරි හෝටලයක 31 වන මහලෙන් ඇද වැටී තරුණයෙක් ජීවිතක්ෂයට
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක 31 වන මහලෙන් ඇද වැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු එම හෝටලයේ කාමරයක නවාතැන් ගෙන සිට ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඔහු විසින් මිය යෑමට මත්තෙන් ලියන…
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක 31 වන මහලෙන් ඇද වැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු එම හෝටලයේ කාමරයක නවාතැන් ගෙන සිට ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඔහු විසින් මිය යෑමට මත්තෙන් ලියන…
නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පහසුකම් සලසා තිබෙනවා. එම මණ්ඩලය සඳහන් කළේ https://www.waterboard.lk/ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ අයදුම්පත්…
ඊදුල්-ෆිතර් අවුරුදු උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රජයට සහ ජනතාවට සිය උණුසුම් සුබ පැතුම් පිරිනමන බව ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති කාලිඩ් බින් හමූද් අල්- කහ්තානි ප්‍රකාශ කර තිබෙනවා. රටවල් දෙක…
රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ පේරාදෙණිය ඒදඬුවාව ප්‍රදේශයේදීයි. එම අනතුරෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළා.
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ 2023 වසරේ වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩි තැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක්…
යහපත්ව රාජකාරියේ යෙදුණු පොලිස් නිලධාරීන් දිරිමත් කරමින් ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා පිරිනැමීමේ ක්‍රියාවලිය මත මුදල් ත්‍යාග ලෙස රුපියල් දෙකෝටි හයලක්ෂ පන්දහසක මුදලක් නිලධාරීන් 140 දෙනකු අතර බෙදාදී තිබෙනවා. ඒ පොලිස්…
ප්‍රදේශ රැසක උෂ්ණත්වය අද (31) අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අනුව උතුර, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ…
ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී තිබෙනවා. කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ නව සඳ දිස්වීම හේතුවෙන් අද දිනයේ රාමසාන් උත්සවය සමරන බවයි. මාසයක් පුරා පැවති රාමසාන්…
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක්…
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ‘කප්රුකට සවියක් – වැඩි ඵලදාවක්’ යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීම මාර්තු 30වනදා ආරම්භ කිරීමට…