Tag: red

රනිල් අද CIDයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම…

අද ප්‍රදේශ රැසකට කාලගුණයෙන් රතු එළියක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…

වාහන සමඟින් නෞකාවක් ගිනි ගනියි

ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේදී නෞකාවක් ගිනි ගැනීමට ලක්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම නෞකාවක් මඟින් මෙක්සිකොව වෙත විදුලි මෝටර් රථ 800ක් ඇතුළු වාහන 3,000ක් රැගෙන යමින්…

ලෝක පරිසර දිනය අදයි

ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා. ඒ අනුව ජගත් පරිසර දින ජාතික සැමරුම් උත්සවය කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. මෙම උත්සවය අද උදෑසන 09.30ට ආරම්භ කිරීමට සැලසුම් කර…

බදු ගෙවන්නන්ට විශේෂ වැඩසටහනක්

රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බදු සතියට සමගාමීව අද (03) සිට බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්. ඊයේ (02) සිට 08වනදා…

කටාන නිවසකින් නීති විරෝධී මත්පැන් තොගයක් හමුවෙයි

කටාන, ටවර්සයිඩ්-වත්ත ප්‍රදේශයේ නිවසකින් නීති විරෝධී මත්පැන් ලීටර් 33.75ක් සමඟ 30 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (29) සිදු කළ වැටලීමකදී පොලීසිය ගෝඩා ලීටර් 900ක්, තඹ තහඩු…

මාස 5කට සංචාරකයන් මිලියනයක් දිවයිනට

2025 වසරේ ගත වූ කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට මැයි මාසයේ 25වනදා…

මධ්‍යම කඳුකරයට ඝණ මීදුමක්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (25) රාත්‍රියේ සිට තද සුළං සමඟ තද වැසි ඇති වී තිබෙනවා. එමෙන්ම හැටන් නුවරඑළිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් අතුරු මාර්ග…

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්…

People’s Remittance ජයග්‍රාහකයන් 52කට බැංකොක් සවාරි

‘People’s Remittance වාසි කෝටියයි 2025’ වැඩසටහන යටතේ 2025.01.01 දින සිට 2025.03.04 දින දක්වා ජයග්‍රහණ හිමිකර ගත් සතිපතා ජයග්‍රාහකයන්ට සංකේතාත්මකව එම බැංකොක් සවාරි ටිකට්පත් පිරිනැමීම පසුගියදා සිදු කර තිබෙනවා. ඒ ප්‍රාදේශීය…