Tag: red

ක්ෂය රෝගීන්ගේ වර්ධනයක්

පසුගිය වසරේ මෙරටින් ක්ෂය රෝගීන් 9200ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ පිරිමි රෝගීන් 5291ක් සහ කාන්තා රෝගීන් 3259ක් වාර්තා වූ බවයි. එමෙන්ම ළමා රෝගීන්ද…

එලොන් මස්ක් X විකුණයි

එලොන් මස්ක් විසින් ඔහුගේ සමාජ මාධ්‍ය සමාගම වන ‘X’ විකුණා තිබෙනවා. ඒ ඔහුගේම කෘතිම බුද්ධි සමාගම (Artificial Intelligence Company) වන ‘xAI’ වෙතයි. ඔහු සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඊයේ (28)…

අත්ලාන්තික් සාගරයේ භූ කම්පනයක්

අත්ලාන්තික් සාගරයේ රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රසීලයේ සිට කිලෝමීටර 585ක දුරින් අත්ලාන්තික් සාගරයේ කිලෝමීටර් 6.4ක් අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය සිදු…

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන නුගේගොඩින් අරඹයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ බස්නාහිර පළාත් සභාව එක්ව දින තුනක් පුරා ක්‍රියාත්මක කෙරෙන විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන නුගේගොඩ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේදී ආරම්භ වී තිබෙනවා. මේ අවස්ථාවේදී පළාත…

රන්දුණු දිය ඇල්ල අවට පරිසරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක්

දේශීය විදේශීය සංචාරකයින්ගේ සංචාරක ස්ථානයක් වන රන්දුණු දිය ඇල්ල අවට පරිසරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ආරම්භ වී තිබෙනවා. ඒ ගම්වාසීන්ගේ ප්‍රධානත්වයෙන්. ගම්මානයේ සාම ප්‍රජාමූල සංවිධානය භාරව කටයුතු කරන ජාතික ප්‍රජා ජල…

ශ්‍රී ලංකා – ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධූරයට සාවිත්‍රි පත්වෙයි

10වෙනි පාර්ලිමේන්තුවට පත්කරන ලද ශ්‍රී ලංකා – ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධූරයට කාන්තා හා ළමා කටයුතු ඇමැති සාවිත්‍රි සරෝජා පෝල්රාජ් තේරී පත්වී තිබෙනවා. ඒ වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී…

කැන්ගරු දේශය මහ මැතිවරණයක් කැඳවයි

ඕස්ට්‍රේලියාව, එරට මහ මැතිවරණය මැයි මස 3වනදා පැවැත්වෙන බව නිවේදනය කර තිබෙනවා. මත විමසුම් අනාවැකි පළ කළේ රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් කිසිඳු පක්ෂකට පැහැදිලි බහුතරයක් ලබා ගැනීමට නොහැකි වනු ඇති…

ලෙබනනයට ඊශ්‍රායලයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

දකුණු ලෙබනනයේ ප්‍රදේශ දෙකකට ඊශ්‍රායල හමුදාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයන් 4දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එරට මහජන සෞඛ්‍ය කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායල හමුදාවෙන් දකුණු ලෙබනනයට එල්ල වූ දරුණුතම…

දේශබන්දුට සැඟවී සිටීමට සහාය දුන් දෙදෙනෙක් කොටුවෙයි

වැඩ තහනමට ලක්වී බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සැඟවී සිටීමට සහාය වූ බවට සැකපිට කොස්තාපල්වරයෙක් සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය පෙබරවාරි 27වනදා සිට මාර්තු 19වනදා දක්වා කාලය…

අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව විවෘත වෙයි

අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව අද (29) විවෘත කිරීමට නියමිතව තිබෙනවා. ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල සඳහන් කළේ මෙම කර්මාන්ත ශාලාවේ පැයක මෙට්‍රික් ටොන් 5ක ලුණු නිෂ්පාදනය කරන බවයි.