Tag: red

ජනපති අනුර අද ජනරැලි තුනකට

එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්කර ගත් ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන ජනරැලි තුනක් අද (29) දකුණු පළාතේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අනුව අද පෙරවරු 2.00 කට බෙලිඅත්තේ ප්‍රාදේශිය සභා…

අද පස්වරුවේත් වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්…

ඩොලරයේ අද තත්ත්වය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (28) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.06ක්…

කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (28) සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,814.82ක් ලෙසයි. එය පසුගිය දිනයට…

ප්‍රදේශ කිහිපයකට හෙටත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව පළාත්වල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක හෙට (29) පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…

පැරිස් ගිවිසුමේ 10වැනි සංවත්සරය වෙනුවෙන් චීන – ප්‍රංශ ඒකාබද්ධ ප්‍රකාශයක්

පැරිස් ගිවිසුමේ දස වන සංවත්සරය නිමිත්තෙන් චීන මහජන සමූහාණ්ඩුව සහ ප්‍රංශ ජනරජය දේශගුණික විපර්යාස පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ බහුපාර්ශ්විකත්වය ආරක්ෂා…

නව ආපනශාලා පිහිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට සැලසුම්

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට රජය සැලසුම් කර…

පාදුක්කේ වීදි පහන් අක්‍රීය වෙයි

පාදුක්ක නගරය සංවර්ධනයත් සමඟම, නගරයේ සවිකර ඇති වීථි පහන් කණු රැසක් සතියක පමණ කාලයක සිට අක්‍රියවී තිබීම නිසා, රාත්‍රී කාලයේ නගරයේ දැඩි අඳුරක් සහ අනාරක්ෂිත තත්ත්වයක් මතුවී ඇතැයි වෙළෙඳ ප්‍රජාව…

බේරුවල වගා කළ හැකි ඉඩම් කට්ටි දහසකට වැඩි ප්‍රමාණයක් හමුවෙයි

බේරුවල ගොවිජන සේවා මධ්‍යස්ථාන බලප්‍රදේශයේ මෙතෙක් වගා නොකළ පුරන් කුඹුරු ඇතුළු ඉඩම් කැබැලි 1021ක්, ‘එක මිටට ගොවි බිමට’ ව්‍යාපෘතියෙන් පසු හඳුනා ගැනීමට හැකිවී තිබෙනවා. පාදාගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන…

අදානිගේ වැඩසටහන අපේ රටට ගෙන ආ යුතුයි – හිටපු ජනාධිපති රනිල් පවසයි

අදානිගේ වැඩසටහන අප මෙරටට ගෙන ආ යුතු බවත්, එම වැඩසටහන ක්‍රියාත්මක කළොත් තවත් විදේශ ආයෝජන අප රටට ලැබෙනු ඇති බවත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා. හිටපු ජනපති මේ බව පැවසුවේ…