Tag: red

බන්ධනාගාරගත රැඳවියන්ගේ දඬුවම් ලිහිල් කිරීමේ සිව් වස් සමාලෝචන ක්‍රමවේදය නැවතත්

බන්ධනාගාරගත රැඳවියන්ගේ දඬුවම් ලිහිල් කිරීමේ සිව් වස් සමාලෝචන ක්‍රමවේදය නැවතත් හඳුන්වාදීමට සැලසුම් කර ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා. ඇමතිවරයා මේ බව කියා සිටියේ කොළඹ වැලිකඩ…

කිරිවාන ඇල්ල සක්‍රිය වෙයි

ඌරුබොක්ක ඇතුළු අවට ප්‍රදේශවලට ඇද හැළුණු අධික වැස්සත් සමඟ කොටපොළ කිරිවාන ඇල්ල සක්‍රිය වී තිබෙනවා. මුගුණුමුල්ල, කොස්මෝදර ඉහළ ප්‍රදේශයට අධික වැසි පතිත වීම නිසා ඇල්ලේ ජලමට්ටම මෙසේ වැඩි වී ඇති…

රජයේ විවාහ පැකේජය මදි යැයි දකුණු කොරියාවේ තරුණ තරුණියෝ විවාහ වර්ජනයක

ලොව අඩුම දරු උපත් සිදුවන රට බවට පත්වී ඇති දකුණු කොරියාවේ ජනගහනය වර්ධනය කිරීමේ අරමුණින් එරට රජය හඳුන්වා දුන් විවාහ අපේක්ෂකයන්ගේ පැකේජය ප්‍රමාණවත් නොවන බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…

කාලගුණය අවදානම් වෙයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ප්‍රභල අකුණු සම්බන්ධයෙන්. මෙම නිවේදනය අද (27) රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන බවයි වාර්තා…

ඩොලරයේ අද තත්ත්වය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (27) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.10ක්…

චාමර සම්පත් දසනායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින්. දූෂණ චෝදනා 03ක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඇමරිකාවට ආනයනය කරන මෝටර් රථ සඳහා 25%ක තීරු බද්දක්

ගෝලීය වෙළඳ යුද්ධය පුළුල් කිරීමේ තර්ජනයක් ලෙස ඇමරිකාවට පැමිණෙන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස් සඳහා 25%ක නව ආනයන බදු පනවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.…

හමාස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජීවිතක්ෂයට

ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල් ලතීෆ් අල් කණු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ හමාස් සංවිධානය විසින් මෙහෙය වන අල් අක්සා රූපවාහීනී මාධ්‍ය…

ගෝලීය ආර්ථිකයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ආසියාවේ සෙසු රටවල් සමඟ එක් වීමට චීනය සූදානම්

ලෝක ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට නව ආසියානු දායකත්වයන් ලබා දීම සඳහා අනෙකුත් ආසියානු රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්ත පළකර තිබෙනවා. ඒ බව ප්‍රකාශ කළේ චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක…