ඇමරිකාවට ආනයනය කරන මෝටර් රථ සඳහා 25%ක තීරු බද්දක්
ගෝලීය වෙළඳ යුද්ධය පුළුල් කිරීමේ තර්ජනයක් ලෙස ඇමරිකාවට පැමිණෙන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස් සඳහා 25%ක නව ආනයන බදු පනවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.…
ගෝලීය වෙළඳ යුද්ධය පුළුල් කිරීමේ තර්ජනයක් ලෙස ඇමරිකාවට පැමිණෙන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස් සඳහා 25%ක නව ආනයන බදු පනවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.…
ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල් ලතීෆ් අල් කණු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ හමාස් සංවිධානය විසින් මෙහෙය වන අල් අක්සා රූපවාහීනී මාධ්‍ය…
ලෝක ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට නව ආසියානු දායකත්වයන් ලබා දීම සඳහා අනෙකුත් ආසියානු රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්ත පළකර තිබෙනවා. ඒ බව ප්‍රකාශ කළේ චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක…
ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදෙස් ජාතිකයන් මෙරට දී ත්‍රීරෝද රථ පැදවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් thibenawa. පොලීසිය පවසන්නේ ඒ හේතුවෙන් පසුගිය කාලසීමාවේ දී විදෙස් ජාතිකයන් පදවන ත්‍රීරෝද රථ, මාරක හා…
ප්‍රදේශ කිහිපයක හදිසි ජල කප්පාදුවක් සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලි බල මණ්ඩලය සතු පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්…
වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටුණු ගුවන් යානය පිළිබඳව සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් වහාම් සමාව ගත යුතු බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත…
කුවේට් රාජ්‍යයේ මධ්‍යම බන්ධනාගාරයේ රඳවා තබා සිටි ශ්‍රී ලාංකේය සිරකරුවන් 20 දෙනෙක් කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ, මෙරටට භාරදීම සඳහා ඊයේ (26)එරට සිට විශේෂ ගුවන් යානයකින් රැගෙනවිත්…
ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණයට එරෙහිව පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම සමාලෝචනය කරමින් 2025 – 2029 කාලසීමාව සඳහා පස් අවුරුදු නව දූෂණ විරෝධී ජාතික සැලැස්ම සකස් කර තිබෙනවා. ඒ බව කැබිනට්…
වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටුණු ගුවන් යානය පිළිබඳව සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් වහාම් සමාව ගත යුතු බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වල සහ මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 1.00 න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…