Tag: red

මහින්ද රාජපක්ෂගෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අද (26) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ බ්‍රිතාන්‍ය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන්. ඒමේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ශ්‍රී…

ජපාන ආරක්‍ෂක බලකායට අයත්‘MURASAME’නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

පසුගිය 22වැනිදා සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ ‘MURASAME’ නෞකාව,සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව ඊයේ (25) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. එම…

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් ඊයේ (25) කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ ගැලනි පැසේජ් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ මධ්‍යයම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමක් අතරතුරදීයි.…

මාතලේ පාචනය රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙයි

මාතලේ සහ උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දෙකෙන් පාචනය වැළඳුනු රෝගීන් 150කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසනවා. ඔහු කියා සිටියේ කන්දේ නුවර ආදී…

රිය අනතුරකින් මියගිය කැලණිය සරසවි ආචාර්යවරයාගේ බිරිඳත් ජීවිතක්ෂයට

පසුගියදා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ කැලණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්තගේ බිරිඳද අද (26) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය ද පසුගියදා…

බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවට එක්වීමට ඉන්දුනීසියාව තීරණය කරයි

බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවට නිල වශයෙන් එක්වීමට ඉන්දුනීසියානු රජය තීරණය කර තිබෙනවා. මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇත්තේ ඉන්දුනීසියානු ජනාධිපති Prabowo Subianto මහතා ඊයේ(25) බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවේ සභාපතිනි…

හිටපු මැති ඇමැ­තින්ගේ විදුලි බිල් ලක්ෂ 120ක් අයකරයි

පසු­ගිය ආණ්ඩු සමයේ හිටපු මැති ඇමැ­ති­ව­රුන් රැඳී සිටි නිල නිවා­ස­ව­ලින් අයවිය යුතුව තිබූ රුපි­යල් මිලි­යන 12.21ක හිඟ විදුලි බිල්ප­ත්ව­ලින් රුපි­යල් මිලි­යන 12.01ක මුද­ලක් අයකර ගෙන තිබෙනවා. ඒ බව වාර්තා කර…

ප්‍රදේශ කිහිපයක හදිසි ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයක හදිසි ජල කප්පාදුවක් සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලි බල මණ්ඩලය සතු පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්…

යෝගී පටෙල්ට බරපතළ වැඩ සහිතව වසර 4ක සිරදඬුවම්

ලෙජන්ඩ්ස් ක්‍රිකට් ට්‍රෝෆි 2024 තර­ගා­ව­ලි­යේදී ක්‍රිකට් තරග මුද­ලට පාවා දීමට යෝජනා කිරීම සම්බ­න්ධ­යෙන් වර­ද­කරු වූ ඉන්දි­යන් සෑම්ප් ආමි කණ්ඩා­යමේ කළ­ම­නා­කාර යෝගී පටෙල් නමැ­ත්තාට වසර 04ක බර­ප­තළ වැඩ සහිත සිර­ද­ඬු­වම් නියම…

නීති විරෝධී ලෙස ඩිංගි බෝට්ටු­වෙන් ගෙනා භාණ්ඩ සමඟ තිදෙ­නෙක් දැලේ

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග­යෙන් රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ එන­සාල් කිලෝ ග්‍රෑම් 402කට අධික තොග­යක්, ෂැම්පු පැකට් 3781ක් සහ රූප­ලා­වණ්‍ය ආලේ­පන පැකට් 51ක් රැගත් ඩිංගි යාත්‍රා­වක් සමඟ සැක­ක­රු­වන්…