Tag: red

ශ්‍රී දළදා ප්‍රදර්ශනය ගැන සංසරණය වන ව්‍යාජ පුවතක් ගැන දැනුම් දීමක්

සිරි දළදා වන්ඳනාව ගැන වට්ඇප් මාර්ගයෙන් හුවමාරු වන අසත්‍ය පුවතක් ගැන ශ්‍රී දළදා මාලිගාවේ නිල ෆේස්බුක් පිටුවේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් කැමති අයෙකුට ආධාර ලබාදිය හැකි…

ඉන්ස්ටග්‍රෑම් සාදයක් වටලයි – පුද්ගලයන් 57ක් අත්අඩංගුවට

හෝටලයක සාදයක් පැවැත්වූ පුද්ගලයන් 57 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කර තිබෙනවා. ඒ පමුණුගම උස්වැටකෙයියාව පරණ අම්බලම ප්‍රදේශයේදීයි. නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කරමින් ඉන්ස්ටග්‍රෑම් සාදයක් පවත්වන බවට පමුණුගම…

ජපන් උපාධිධාරි ශ්‍රී ලාංකික දස දෙනෙක්ට සම්මාන

ජපන් උපාධිධාරි ආදි ශ්‍රී ලාංකික සංවිධානය මඟින් ජීවිතයේ එකවරක් පමණක් පිරිනැමෙන ගෞරව සම්මානය ජපන් උපාධිධාරීන් දස දෙනෙකුට මෙවර හිමිවී තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉෂෝමතා අකියෝගේ ප්‍රධානත්වයෙන්.

රූපවාහිනි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරය ප්‍රථම වරට කාන්තාවකට

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරය සඳහා විමුක්තිකා කාරියවසම් පත්කර තිබෙනවා. ජාතික රූපවාහිනියේ විවිධ වැඩසටහන්වල නිෂ්පාදන කර්තව්‍යයට ද දායක වන ඇය පසුව වැඩබලන නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සිංහල ප්‍රවෘත්ති මෙන්ම…

අනතුරට පත් චීන ගුවන්යානයේ දෝෂයක් නැහැ – ඇමති බිමල් රත්නායක පවසයි

වාරියපොලදී අනතුරට ලක්වූ ගුවන් හමුදාවට අයත් චීනයේ නිෂ්පාදිත K-8 ජෙට් යානයේ දෝෂයක් නොමැති බව පරීක්ෂණ මගින් තහවුරුවී ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට…

නාගලගම් වීදියේ වෙඩි තැබීමට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම් වීදියේ සිදුවු වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධියට මුහුණදුන් තුවාලකරුවන්ගේ දුරකථනය ඔස්සේ අපරාධය වූ ස්ථානයට කැඳවාගත් සැකකරු ජංගම දුරකථන දෙකක්ද සමග ඊයේ (23) ග්‍රෑන්ඩ්පාස් පොලිස්…

නියෝජ්‍ය ස්ථානාධිපතිවරයෙක් සර්පයෙක් දෂ්ට කිරීමෙන් ජීවිතක්ෂයට

උඩමළුව පොලීසියේ නියෝජ්‍ය ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සර්පයකු දෂ්ට කිරීම හේතුවෙන් මියගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි නාගදීප මාවත යාපනය හන්දිය පදිංචි පොලිස් නිලධාරියෙක්.…

දෙවිනුවර ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටදී තරුණයින් දෙදෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 29 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට ඊයේ(23) අවසර ලැබී තිබෙනවා. ඒ ඔවුන් මාතර වැඩබලන මහෙස්ත්‍රාවරයා…

පොල් වගාකරුවන්ට පොහොර සහනාධාරය මේ මස අග සිට

පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය මේ මස අවසානයේ සිට ලබා දීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා. ඔහු සඳහන් කළේ රුපියල් මිලියන 5,600ක් ඒ සඳහා…

හිටපු ජනපති රනිල්ගේ උපන් දිනයට චීන තානාපතිගෙන් භෝජන සංග්‍රහයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන්ම දිනයට සුබ පතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් රනිල් වික්‍රමසිංහට කොළඹදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමා තිබෙනවා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ…