ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක්…
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක්…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධි ලෙස රැගෙන ආ කේරළ ගංජා කිලෝ 350කට ආසන්න ප්‍රමාණයකින් යුත් පාර්සල් 154ක් පොලීසිය විසින් අද (22) අළුයම සිය භාරයට ගෙන තිබෙනවා. යාපනය යුධ හමුදා බුද්ධි අංශයට…
සියඹලාණ්ඩුවේ නව සූර්ය බලාගාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ ඊයේ (21) පාර්ලිමේන්තුවේ පැවති 2025 අයවැය විවාදයට එක්වෙමින්. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ…
ගාසා තීරයේ ඇති එකම විශේෂිත පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය වන හිස්ව තිබූ තුර්කි – පලස්තීන මිත්‍රත්ව රෝහල ඊශ්‍රායලය විසින් විනාශ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය ඉතා දරුණු අපරාධයක් බව…
ලෝක ප්‍රකට බොක්සින් ශූරයෙක් වන ජෝර්ජ් ෆෝමන් ඊයේ (21) අභාවප්‍රාප්ත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දරුවන් 12දෙනෙක්ගේ පියෙක් වන ඔහු මිය යන විට 76වන වියේ පසු වූ බවයි. බොක්සින්…
මැයි මස පළමු සතියට අදාළ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 8වනදා සහ 9වනදා පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ ඊයේ (21) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි.…
බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණින් දකුණු කොරියාවෙන් හා තුර්කියෙන් බිත්තර ආනයනයට මෙලෙස පියවර ගෙන ඇති…
ජාතික රාමදාන් උත්සවය “සලාම් රාමදාන්” මැයෙන් 31දා දක්වා කොළඹ ඇතුළු ප්‍රදේශ වලදී පැවැත්වෙනවා. බස්නාහිර පළාත් සභාව විසින් පත්කරන ලද ජාතික රාමදාන් උත්සව කමිටුව උත්සව ව්‍යාපෘතිය පිළිබඳව සැලසුම් කර ඇති අතර…
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් පත්කරන ලද සාමාජිකයන් හත්දෙනෙක්ගෙන් යුත් විශේෂ කමිටුවක් මඟින් මෙම පරීක්ෂණය කෙරෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ පවසනවා. මෙම ගුවන්යානයේ…