ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේත් වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසා දැමීමේ නියෝගයකට අත්සන් තබා තිබෙනවා. එම නියෝගයට අත්සන් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉක්මනින් වසා දමන බවයි. ඔහු පසුගිය…
ලොව රටවල් අතර දේශපාලන අයිතිවාසිකම් සහ සිවිල් නිදහස සමීක්ෂණයට ලක් කරන ලොව නිදහස් රටවල් 2025 ලැයිස්තුවේ ලකුණු 100න් 100ම ලබමින් ෆින්ලන්තය පළමු ස්ථානයට පත්වී තිබෙනවා. ඒ ගෝලීය ප්රජාතන්ත්රවාදය, දේශපාලන නිදහස…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 39 වැනි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය ලෙස පත්වීම් ලැබූ රුක්දේවී ප්‍රනාන්දු ඊයේ (20) නිල රාජකාරි කටයුතු ආරම්භ කර තිබෙනවා. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් අමාත්‍ය…
පසුගිය 17 වැනිදා සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේදීයි. සැකකාරිය වයස අවුරුදු 24ක් වන කොටුවිල, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන…
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබෙනවා. ත්‍රිකුණාමලය චයිනා බේ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව වාරියපොල මිණුවන්ගැටේ…
2025 වසර සඳහා වන අය-වැය පිළිබඳ තෙවැනි වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථාවේදී වන ඡන්ද විමසීම අද (21) පස්වරු 6.00ට සිදු කිරීමට නියමිතව තිබෙනවා.
අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ පියා පෞද්ගලික බැංකුවක් හරහා දේශපාලනඥයන්ට සහ ඔවුන්ගේ හිතවතුන්ට රුපියල් මිලියන 1098ක් වටිනා චෙක්පත් 168ක් අත්සන් කර ලබා දී තිබෙනවා. ඒ බව ප්‍රකාශ කළේ වාණිජ, ආහාර සුරක්ෂිතතා…
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට හඳුන්වාදීමට හා දේශීය නිර්මාණකරුවන් සඳහා ගෝලීය අවස්ථා උදාකර දීමේ “Creative Sri Lanka 2030: Matchmaking Pilot Program 2025” වැඩසටහන දියත් කර තිබෙනවා. යුරෝපා…
ශ්‍රී ලංකා පොලීසියේ 161 වැනි පොලිස් විරු අනුස්මරණ දිනය අදට (21) යෙදී තිබෙනවා. පොලිස් විරු අනුස්මරණ දිනය මෙවර අභිමානයෙන් සැමරීම වෙනුවෙන් මියගිය පොලිස් නිලධරයන්ගේ පවුල්වල සාමාජිකයන් 30 දෙනෙක් සහ පූර්ණ…