ජාත්‍යන්තර වනාන්තර දිනය අදයි
ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) නියමිතයි. වනාන්තර සහ ආහාර” තේමාව මුල් කරගෙන මෙවර ජාත්‍යන්තර වනාන්තර දිනය සමරනු ලබනවා.
ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) නියමිතයි. වනාන්තර සහ ආහාර” තේමාව මුල් කරගෙන මෙවර ජාත්‍යන්තර වනාන්තර දිනය සමරනු ලබනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව…
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (20) ඒකක 256.77කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,662.93ක් ලෙසයි. එම අගය ඊයේ…
ආහාර නිෂ්පාදනය හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වල නිරතවී සිටින පුද්ගලයන්ට උණ සන්නිපාතය වෙනුවෙන් විශේෂ එන්නතක් ලබාදීම ආරම්භ කර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ සෞඛ්‍ය වෛද්‍ය…
හෙරොයින් කිලෝග්‍රෑම් 33කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දික්වැල්ල, ඌරුගමුව ප්‍රදේශයේදීයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදු කළ වැටලීමකදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42…
පේරු රාජ්‍යයේ ජනප්‍රිය ගායකයෙක් වෙඩි ප්‍රහාරයකට ලක්වී මිය යෑම හේතුවෙන් ජනතා විරෝධය පැතිරී යෑමත් සමඟ ලිමා අගනුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ජනප්‍රිය ගායක…
ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්.කෙනඩි ඝාතනයට සම්බන්ධ තොරතුරු රැසක් ඇතුළත් ලිපිලේඛන 2,182ක් ප්‍රසිද්ධ කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ 1963 වසරේදී ඝාතනයට ලක්වූ ජෝන් එෆ්.කෙනඩිගේ මරණය…
මෙවර පළාත් පාලන මැතිවරණයේ මාතලේ දිස්ත්‍රික්කයෙන් ගලේවෙල ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගෙන සිටින ජර්මන් කාන්තාවක් අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් වීමට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මාරියා බෙනන්සා නැමැති ඇය ස්වාධීන…
ඉන්දියාව සහ චීනය අතර සියලු ආකාරයේ සබඳතා ශක්තිමත් වීමේ පසුබිම නිර්මාණය කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි චීනය සම්බන්ධව සුබවාදී ආකල්පයකින් අදහස් දක්වා තිබෙනවා. විදෙස්මධ්‍ය වාර්තා කළේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සම්බන්ධ…
ගාසා යුද්ධය යළි ආරම්භ කිරීම හේතුවෙන් ඊශ්‍රායල ජනතාව අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව ඊයේ එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක නිරතවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වර්තා කළේ ගාසා තීරයට…