Tag: red

දුමින්ද බන්ධනාගාර රෝහලට

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර…

ඩෙංගු ගැන රතු එළියක්

ඩෙංගු සහ චිකුන්ගුන්යා මෙරට සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ මේ වන විට පවතින දත්ත අනුව මෙම වසරේ…

සජබ ආසන සංවිධායකවරු තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

සමඟි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙක් එම ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන…

හෙළ සිනමාවේ නිළි රැජිණියගේ දේහය අද චිත්‍රපට සංස්ථාවට

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකාගේ නිසල දේහය මහජන ගෞරවය සඳහා අද (25) ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. දේහය අද පෙරවරු 10.00 සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා…

ආරක්ෂක අමාත්‍යාංශයට අභ්‍යන්තර කටයුතු ඒකකයක්

2025 -2029 දුෂණ විරෝධී ජාතික සැලැස්ම අනුව රාජ්‍ය ආයතනවල සිදුවන සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් හා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා එම ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම ආරම්භ කර තිබෙනවා. ආරක්ෂක…

කොළඹට විශේෂ වැඩසටහනක්

කොළඹ දිස්ත්‍රික්කය තුළ සීග්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීම හේතුවෙන් ඇල මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක…

සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් තාවකාලිකව නවතියි

සේවක අර්ථසාධක අරමුදලට අදාළ කටයුතු අද (21) සිට තාවකාලිකව අත්හිටු වන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි නඩත්තු…

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කරමින් වැඩසටහනක්

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීමේ වැඩසටහන් 2ක් ඊයේ (18) පවත්වා තිබෙනවා. එහිදී එක් වැඩටහනක් වැල්ලවත්ත ප්‍රදේශයේදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම අනෙක් වැඩටහන වෙල්ලමුල්ලවෛක්කාල් ප්‍රදේශයේදී පවත්වා තිබෙනවා.

ජෝ බයිඩන්ට දරුණු පිළිකාවක්

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් දරුණු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පීඩා විඳින බව හඳුනාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජෝ බයිඩන්ට ඇති පිළිකාව සම්බන්ධයෙන් ඔහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කළ ඇති බවයි.…

විදුලිබල මණ්ඩලයෙන් දැනුම්දීමක්

දිවයින පුරා ස්ථාපිත වහල මත සූර්ය බලශක්ති ධාරිතාව මැයි 1වනදා වන විට මෙගාවොට් 1,700 සීමාවට ළඟා වී තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වහලමත ස්ථාපිත සූර්ය බලශක්තිය…