රිය අනතුරකින් කැලණිය සරසවියේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී ජීවිතක්ෂයට
මීරිගම දෙසට ගමන් කරමින් තිබූ සිමෙන්ති ප්‍රවාහනය කරන ලොරියක් හා වෑන් රිය ගැටීමෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් මියගොස් තිබෙනවා. ඒ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගමදීයි. ඔහුගේ බිරිය හා…