Tag: red

ප්‍රධාන ජලාශ 42ක් වාන් දමයි

දිවයින පුරා පවතින වර්ෂාපතනයත් සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන ප්‍රධාන ජලාශ 42ක් අද (12) වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ…

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පළමු පාසල් වාරයේ පළමුවන අදියර එළඹෙන 14 සිකුරාදා දිනෙන් අවසන්…

ලංකාවේ සිවුවැනි පොලිස් ස්ථානාධිපතිනිය පත්වෙයි

ලංකාවේ සිවුවැනි පොලිස් ස්ථානාධිපතිනිය ලෙසත් සබරගමුව පළාතේ පොලිස් ස්ථානයක ප්‍රථම කාන්තා පොලිස් ස්ථානාධිපතිනිය ලෙසත් කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ. ඒ. අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර පත්වී තිබෙනවා. ඒ කෑගල්ල පොලිස් කොට්ඨාසයට අයත්…

කඳ­පො­ළදී මෝටර් රිය ප්‍රපා­ත­ය­කට පෙරළෙයි

නුව­ර­එ­ළිය, කඳ­පොළ සිට නුව­ර­එ­ළිය නග­රය දක්වා ධාව­නය වූ මෝටර් රථ­යක් මාර්ග­යෙන් ඉව­තට පැන අඩි 15ක් පමණ ප්‍රපා­තයේ ඇති තේ වත්තට පෙර­ළී­ තිබෙනවා. ඒ නුව­ර­එ­ළිය කඳ­පොළ ප්‍රධාන මාර්ගයේ බොර­ලන්ද ප්‍රදේ­ශ­යේ­දීයි. නුව­ර­එ­ළිය…

පොල් පැළ ලක්ෂ 04ක් අඩු ආදායම්ලාභී පවුල් වලට

පොල් පැළ ලක්ෂ 4ක් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 02ක් අතරේ බෙදාදීමට රජය තීරණය කර තිබෙනවා. පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි සඳහන් කළේ මේ යටතේ එක් පවුලකට පොල්…

සමෘද්ධිලාභී ණය වෙනුවෙන් සමෘද්ධි අරමුදලෙන් බිලියන 55ක්

ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම අවශ්‍ය පිරිස් වෙතණය මුදල් ලබාදීම සඳහා සමෘද්ධි අරමුදලෙන් රුපියල් බිලියන 55ක් වෙන් කිරීමට රජය යෝජනා කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ සංවර්ධනයේ ප්‍රතිලාභ සාධාරණව…

එක්ස් සමාජ මාධ්‍ය­ජා­ල­යට සයි­බර් ප්‍රහා­ර­යක්

එලෝන් මස්ක්ට අයත් එක්ස් සමාජ මාධ්‍ය­ජා­ලය ගෝලීය වශ­යෙන් බිඳ වැටී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ට්විටර් නමින් හඳු­න්වනු ලැබූ එම සමාජ මාධ්‍ය­ජා­ල­යට ප්‍රවේ­ශ­වී­මට නොහැකි බවට ලොව පුරා රට­වල් රැසක එක්ස්…

මුරුසි රාජ්‍යයේ ජාතික දිනය අදයි

නැඟෙ­න­හිර අප්‍රි­කානු රටක් වන මුරුසි රාජ්‍යයේ ජාතික දිනය අදට (12) යෙදී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ජාතික දින සැම­රුම් උත්ස­වයේ ප්‍රධාන ආරා­ධි­තයා ලෙස සහ­භාගි වීම සඳහා ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි…

අධික උෂ්ණත්වය නිසා පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ශාරී­රික අධ්‍යා­ප­නය උග­න්වන ගුරු­ව­රයෙක් හදි­සි­යේම ක්ලාන්ත වී බිම ඇද­වැ­ටී­මෙන් පසුව මිය­ගොස් තිබෙනවා. ඒ යාප­නය, නෙල්ලි­අඩි විද්‍යා­ලයේදීයි. රෝහලේ වෛද්‍ය­ව­රුන් ප්‍රකාශ කර ඇත්තේ යාප­න­යට පව­තින අධික රස්නය නිසා මේ ගුරු­ව­රයා විජ­ල­න­යට පත්ව…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල සහ මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම දිවයිනේ…