Tag: red

හිටපු පිලිපීන ජනාධිපති අත්අඩංගුවට ගනියි

හිටපු පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඔහුව අත්අඩංගුවට ගත් බවයි. ඩුටර්ටේ සිය ධූරයේ සිටි කාලය තුළ පුළුල් හා කුරිරු මත්ද්‍රව්‍ය විරෝධී…

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහුට අයත් අත්තනගල්ල ප්‍රදේශයේ ඉඩමක තිබී ටී 56 ගිනි අවියක්, මැගසින් 02ක්, පතොරොම් 130ක් බෝර 12 ගිනි අවියක් සොයා ගැනීමත්…

කැන­ඩාවේ නව අග­මැති පත් වෙයි

කැන­ඩාවේ ලිබ­රල් පාලක පක්ෂයේ නව නාය­කයා සහ අග­මැ­ති­ව­රයා පත් කර­ගැ­නීම සඳහා පැවැති මැති­ව­රණ කොට්ඨාස ඡන්ද විම­සී­මෙන් 59 හැවි­රිදි බැංකු­ක­රු­වෙක් වන මාක් කාර්නි ජය­ග්‍ර­හ­ණය කර තිබෙනවා. ඒ අනුව ඔහු කැන­ඩාවේ 24…

යතුරුපැදියක් පෙරළීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා. ඒ මීගහතැන්න වලල්ලාවිට මාර්ගයේ මාකලන්දාව ප්‍රදේශයේදීයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මීගහතැන්න රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

බස් රථයකින් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මගී ප්‍රවාහන බස් රථයක ඉදිරිපස පාපුවරුව අසල ගමන් ගත් පුද්ගලයෙක් ඊයේ (10) බස් රථයෙන් ඇද වැටී මියගොස් තිබෙනවා. ඒ රුවන්වැල්ල පොලිස් වසමේ හුඹස්වලාන ප්‍රදේශයේදීයි. රුවන්වැල්ල දෙස සිට දන්නෝරුව දෙසට ධාවනය…

කාබනික නිෂ්පාදන විධිමත් කරයි – නව නීති හදුන්වා දෙයි

වෙළෙඳපොළේ විකිණීමට ඉදිරිපත් කර ඇති කාබනික නිෂ්පාදන නියාමනය කිරීමෙහිලා ජාත්‍යන්තර වෙළෙඳ කොමිසම සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සාමූහිකව කටයුතු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ ජාත්‍යන්තර වෙළෙඳ කොමිසම සහ පාරිභෝගික කටයුතු…

සිරි­යාවේ යළි සිවිල් ගැටුම් පැති­රෙයි

සිරි­යානු රජයේ හමු­දාව සහ හිටපු නායක බෂාර් අල් අසාද්ගේ හිත­වාදී සන්නද්ධ කණ්ඩා­යම් අතර ගැටුම් උත්සන්න වී රට පුරා සිවිල් යුද්ධ­යක් ව්‍යාප්ත වී තිබෙනවා. බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කර­ගත් සිරි­යානු මානව හිමි­කම් නිරී­ක්ෂණ…

තිදරු පියෙක්ට වසර 12ක සිර දඬුවම්

15හැවිරිදි බාල වයස්කාර දැරියක් ජෝර්දානයේ නිවසක මෙහෙකාර සේවයට යවා මිනිස් වෙළෙඳාම සිදු කළ පුද්ගලයෙක් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවමක් මතයි. පොලීසිය සඳහන්…

ප්‍රදේශ කිහිපයකට වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මාතලේ, නුවර-එළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…

දරුණු සුළි කුණා­ටු­වක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල් 426ක් වසා දමයි

ඔස්ට්‍රේ­ලි­යාවේ නිව්ස­වු­ත්වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත­ව­ලට බලපෑ ඇල්ෆ්‍රඩ් සුළි කුණා­ටුව ලක්ෂ 3කට අධික ජන­තාව අඳු­රට ඇද දමා ඇති බවද, නිවාස, මහා­මාර්ග සහ රථ­වා­හන විශාල සංඛ්‍යා­වක් විනා­ශ­යට පත් කර තිබෙනවා. මෙවැනි සුළි…