Tag: red

ඇමරිකාවේ ප්‍රසිද්ධ ගායකයෙක් දිවයිනට පැමිණෙයි

ප්‍රසිද්ධ ඇමරිකානු ගායක Aloe Blacc අද (10) උදෑසන මෙරටට පැමිණ තිබෙනවා. ඒ විද්‍යා සහ තාක්ෂණ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරියගේ ආරාධනාවකට බවයි වාර්තා…

කැන­ඩාවට අදනව අග­මැතිවරයෙක් පත්කිරීමට සුදානමක්

කැන­ඩාවේ ලිබ­රල් පාලක පක්ෂයේ නව නාය­කයා පත් කර­ගැ­නීම සඳහා වන මැති­ව­රණ කොට්ඨාස ඡන්ද ප්‍රකා­ශය පැවති අතර නව පක්ෂ නාය­කයා නිවේ­ද­නය කිරීම අද (10) සිදුකර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කැන­ඩාවේ…

වරෙන්තුකාරියක් කොටුවෙයි

හැටන් මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නිකුත් කළ වරෙන්තුවකට අදාළ සැකකාරියක් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හැටන් දුම්රියපොළ අසලදී හැටන් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවට ගත් සැකකාරිය…

බංග්ලා­දේ­ශයේ තහ­නම් සංවි­ධාන රැලි­ය­කට පොලී­සි­යෙන් කඳු­ළු­ ගෑස් ප්‍රහාර

බංග්ලා­දේ­ශයේ තහ­නම් කරනු ලැබූ අන්ත­වාදී ඉස්ලා­මීය කණ්ඩා­ය­මක් විසින් පව­ත්වනු ලැබූ රැලි­යක් විසු­රුවා හැරී­මටපොලී­සිය කඳුළුගෑස් සහ බැටන් පොලු භාවිත කිරීම හේතු­වෙන් ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරී ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩකා…

වසර 15කට පසු ඇමරිකාවේ පළමු මරණ දඬු­වම ද්විත්ව ඝාත­ක­යෙක්ට

තම හිටපු පෙම්ව­ති­යගේ මවුපි­යන්ට පහර දී ඝාත­නය කිරීමේ චෝද­නා­වට වර­ද­කරු වූ අමෙ­රි­කාවේ දකුණු කැරො­ලිනා ප්‍රාන්තයේ පුද්ග­ල­යෙක්ට එරෙ­හිව පසු­ගි­යදා මරණ දඬු­වම ක්‍රියා­ත්මක කර තිබෙනවා. බ්‍රැඩ් සිග්මන්ට මරණ දඬු­වම නියම වී ඇත්තේ…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මාතලේ, නුවර-එළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන්…

පාකිස්ථානය ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයේ ඉදිරියට

2025 ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයේ (GTI) දෙවන ස්ථානයට පාකිස්ථානය පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ පාකිස්ථානය තුළ ත්‍රස්ත ප්‍රහාරවල විශාල වැඩිවීමක් සහ සිවිල් වැසියන්ගේ මරණ සංඛ්‍යාව ඉහළයෑම හේතුවෙන් බවයි. ඒ…

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් කොටුවෙයි

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 82යි මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නවගමුව පොලිස් වසමේ බටගේවත්ත ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25 ක් වන රණාල…

ශ්‍රී ලංකා මහ බැංකුවේ විදෙස් සංචිත ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2025 පෙබරවාරි මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,095ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. 2025 ජනවාරි මාසය අවසන්…

හම්බන්තොටින් රොකට් යැවීමට සැලසුම් කරයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශයක ඩොලර් මිලියන 1.7ක් වැය කර රොකට් ගුවන්ගත කිරීමේ පථයක් ( Aero space pad ) ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට ඉන්දියාව සහ ජපානය සළකා බලා තිබෙනවා. මෙම…