Tag: red

ඡන්දෙට වාහන ගැනීම ගැන මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්

පසුගිය ඡන්ද වීමසීම්වලදී රාජ්‍ය ආයතන පොරොන්දු වූ පරිදි මැතිවරණ රාජකාරී කටයුතුවලට වාහන ලබාදී නොතිබුණේ යැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව චක්‍රලේඛයෙන් දැනුම් දී ඇත්තේ ඡන්ද රාජකාරිවල…

ජනපතිගෙන් කාන්තා දිනයට පණිවිඩයක්

අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ජනාධිපතිවරයා විසින් විශේෂ පණිවිඩයක් සහිත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ ජයග්‍රහණයක් බවයි.…

ඛනිජ තෙල් ඇණවුම්කරුවන්ගේ තීරණය ගැන දැනුම්දීමක්

ඉන්ධන බෙදුම්කරුවන්ට මෙතෙක් ලැබුණු කොමිස් මුදල කප්පාදු කිරීම සම්බන්ධයෙන් එළඹෙන 18වනදා පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී ඛනිජ තෙල් සංස්ථාව දක්වන ප්‍රතිචාරය අනුව ඉදිරි ක්‍රියාමාර්ගය තීරණය වන බව එම සංගමයේ උප සභාපති කුසුම්…

ට්‍රැෆික් පොලිස් නිල ඇඳුමට කැමරාවක්

රථවාහන රාජකාරියේ යෙදෙන ඇතැම් නිලධාරීන්ට විවිධ පුද්ගලයන් විසින් චෝදනා එල්ල කරන බවත් නිළධාරීන්ගේ නිල ඇඳුම්වල කැමරා පැළඳ සිටීමෙන් එම චෝදනාවල සත්‍ය – අසත්‍යතාව තහවුරු කරගත හැකි බවත් රථ වාහන පොලීසිය…

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ‘ කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා අයිතිවාසිකම් සමානාත්මකව සවිමත් කිරීම’ යන්නයි. කාන්තා දිනයේ මූල බීජය රෝපණය වුණේ වර්ෂ 1908දීයි.…

ඉදිරි දිනවල කාලගුණයේ වෙනසක්

දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වය මාර්තු 10, 11 යන දිනවල තාවකාලිකව වෙනස් වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම දිවයිනේ ස්ථාන කිහිපයක, විශේෂයෙන්…

ඕනෑම ආකා­ර­යක යුද්ධ­ය­කට සූදා­නම් බව චීනය කියයි

ඇමරිකාවේ ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධා­යක නියෝග මත මේ සති­යේදි ක්‍රියා­ත්මක කළ නව තීරු­බ­දු­ව­ලට එරෙ­හිව අව­සා­නය දක්වා සටන් කරන බව චීනය ප්‍රකාශ කර තිබෙනවා. චීන විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ ප්‍රකා­ශක ලින් ජියැං…

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මොරටුවැල්ල ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 50ක් වන මොරටුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර…

ඇමරිකාවේ හිම ­කු­ණා­ටු­ව­ලින් 6ක් ජීවිතක්ෂයට – ගුවන් ගමන් 1500කට බාධා

ඇමරිකාවේ මධ්‍යම හා නැඟෙ­න­හිර කලා­පයේ පැතිරී යන දරුණු හිම­ කු­ණාටු හේතු­වෙන් පුද්ග­ල­යන් 6 දෙනෙක් ජීවි­ත­ක්ෂ­යට පත්වී තිබෙනවා. එරට කාල­ගුණ විද්‍යා ඒක­කය නිවේ­ද­නය කර ඇත්තේ නෙබ්‍රස්කා සහ මිසි­සිපි ප්‍රාන්ත­වල තිදෙනෙක් බැගින්…

මොළය මිය­ගිය කාන්තාවකගේ අව­ය­ව­ව­ලින් තවත් ජීවිත 2ක් බේරෙයි.

මොළය මිය­ගිය කාන්තා­ව­කගේ නීරෝගි අව­යව ලබා ගෙන මර­ණයේ අබි­යස සිටි රෝගීන් 2නෙක්ට අව­යව බද්ධ කර සාර්ථක සැත්ක­ම­ක් කිරීමට හම්බ­න්තොට රෝහල් වෛද්‍යවරුන් සමත් වී තිබෙනවා. ඒ අව­යව ලබා ගැනී­මට ක්ෂණි­කව ඥාතීන්…