Tag: red

ස්වාභා­වික හයි­ඩ්‍ර­ජන් නිධි පළ­මු­ව­රට ඉන්දි­යා­වෙන් සොයා ගනී

නැඟෙ­න­හිර ඉන්දීය මුහුදු තීරයේ පිහිටි අන්ද­මාන් සහ නිකො­බාර් දූප­ත්වල ස්වාභා­වික හයි­ඩ්‍ර­ජන් සංචිත තැන්පත් වී ඇති බව පළමු වරට සොයාගෙන තිබෙනවා. ඉන්දි­යාවේ භූ විද්‍යා සමී­ක්ෂණ ආය­ත­නයේ අධ්‍යක්ෂ ජන­රාල් අසිට් සාහා ප්‍රකාශ…

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් කොටුවෙයි

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගුරුකුඹුර ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන ගුරුකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන…

පාකිස්ථානයේ ළමා විවාහ ගණන ඉහළට

පාකිස්ථානයේ දැරි­ය­න්ගෙන් මිලි­යන 19කට ආසන්න ප්‍රමා­ණ­යක් අවු­රුදු 18ට පෙර විවාහ දිවි­යට ඇතු­ළත් වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ළමා අර­මු­දල වන යුනි­සෙෆ් සංවි­ධා­නයේ වාර්තා­ව­කින් අනා­ව­ර­ණය කළේ ඉන් මිලි­යන 4.6ක දැරි­යන්ප්‍රමා­ණ­යක් අවු­රුදු 16ට…

පියා ඇටවූ විදුලි උගු­ල­කට හසුවී අම්මයි-පුතයි ජීවිතක්ෂයට

නිවසක් පිටු­පස ඇද තිබූ අනා­ර­ක්ෂිත විදුලි උගු­ල­කට හසුවූ මවක් සහ පුතෙක් මියගොස් තිබෙනවා. ඒ සූරි­ය­වැව 10 කණුව, රන්දි­ය­ගම ප්‍රදේ­ශ­යේදීයි. පොලීසිය වාර්තා කළේ ජීවීතක්ෂයට පත්ව ඇත්තේ 38 හැවි­රිදි සිව්දරු මවක් හා…

ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවි­ධා­න­යට අව­සන් නිවේ­ද­නය නිකුත් කරයි

සියලු ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කර ගාසා තීර­යෙන් ඉව­ත්වන ලෙස අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවි­ධා­න­යට අවසන් වශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ එම දැනුම් දීම නොසලකා හරින්නේ…

දිවයින පුරා පැහැබර කාලගුණයක්

රත්නපුර, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ඇති වන වැසි ස්වල්පයක් හැරුණු විට, දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත්…

ඔස්ට්‍රි­යාවේ නව චාන්ස­ල්ව­රයා දිවු­රුම් දෙයි

මධ්‍යම යුරෝපා රටක් වන ඔස්ට්‍රි­යාවේ මාස 5ක දේශ­පා­ලන අර්බු­දය අව­සන් කර­මින් එරට මහ­ජන පක්ෂයේ ක්‍රිස්ටි­යන් ස්ටෝකර්, නව චාන්ස­ල්ව­රයා ලෙස දිවු­රුම් දී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජාතික කවු­න්සි­ල­යට නියෝ­ජි­ත­යන් පත්…

ට්‍රම්ප් පිළිකා රෝගී දරුවෙක්ගේ පොලිස්’ සිහි­නය සැබෑ කරයි.

මොළයේ පිළි­කා­ව­කට ගොදුරු වූ 13 හැවි­රිදි දරු­වෙක්ගේ පොලිස් නිල­ධා­රි­යෙක් වීමේ සිහි­නය සැබෑ කර දීමට අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් පිය­වර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිළිකා රෝගී දරු­වාගේ සිහි­නය සැබෑ…

හෙරොයින් සමඟ සැකකරුවෙක් කොටුවෙයි

හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 112ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කුඩමාදුව උඩුවාපිටිය මාර්ගයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන සිද්ධමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ…

පකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයක් – 13දෙනෙක් ජීවිතක්‍ෂයට

පාකි­ස්තා­නයේ ප්‍රාන්ත දෙකක සිදුවූ මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහා­ර­මා­ලා­ව­කින් හමුදා සෙබ­ළුන් 13දෙනෙක් ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇති බවත් තවත් සෙබ­ළුන් 34 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ප්‍රාන්ත පොලි­සිය ප්‍රකාශ කර ඇත්තේ බලු­කි­ස්තා­නයේ සිදුවූ බෝම්බ…