Tag: red

රථවාහන නිලධාරීන්ට ගෙවන ත්‍යාග මුදල ඉහළට

රථවාහන අංශවල රාජකාරි කරනු ලබන නිලධාරීන් සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල් ගෙවීම් වැඩි කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබෙනවා. අදාළ නිලධාරීන්ට දැනට ගෙවනු ලබන ත්‍යාග මුදල් 25%කින් වැඩිකර ගෙවීම්…

පකිස්ථානයේ ගෑස් හිඟ­යකින් රම­ලාන් උප­වා­ස­ය­ටත් බාධා

පකිස්ථානයේ පව­තින ගෑස් හිඟය හේතු­වෙන් මෙවර රම­ලාන් මාසයේ පළමු දිනයේ උප­වා­සය සඳහා අලු­යම් කාලයේ ආහාර පිසී­මට නොහැ­කිවූ දහස් සංඛ්‍යාත ඉස්ලාම් බැති­ම­තුන්ට නිරා­හා­රව උප­වා­සය ආරම්භ කිරී­මට සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා…

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් කොටුවෙයි

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පැලියගොඩ නගරයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන…

ගාසා ප්‍රති­සං­ස්ක­ර­ණ­යට අරාබි රට­ව­ලින් ඩොලර් බිලි­යන 53ක සැල­සු­මක්

මිලි­යන 2කට අධික පල­ස්තී­නු­වන් ඉවත් කර ගාසා තීරය අත්පත් කර­ගැ­නීමේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැල­සු­මට එරෙ­හිව අරාබි රට­වල් විසින් ගාසා තීර­යට ඩොලර් බිලි­යන 53ක විකල්ප ප්‍රති­සං­ස්ක­රණ සැල­සු­මක් අනු­මත කර තිබෙනවා. ඒ ඊජි­ප්තුවේ…

දිවයින පුරා වැසි රහිත කාලගුණයක්

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා නිකුත් කරමින් සඳහන් කළා. දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින…

අනවසර ඇතුළු වීම පිළිබඳ තායිවානයෙන් චෝදනා

චීන­යට අයත් ප්‍රහා­රක ගුවන් යානා 45ක් සිය ගුවන් සීමා­වට අන­ව­ස­ර­යෙන් ඇතුළු වූ බවට තායි­වා­නය චෝදනා එල්ල කර තිබෙනවා. තායි­වාන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය නිවේ­ද­නය කර ඇත්තේ ප්‍රහා­රක ගුව­න්යානා 45ක් සහ යුද නැව්…

හිමාල කඳුවැටියේ අයිස් කඩා වැටීමෙන් 8ක් ජීවීතක්ෂයට

හිමාල කඳුවැටියේ සිදුවූ අයිස් කඳු කඩා වැටීමකින් ඒ අසල පිහිටි ඉදිකිරීම් වැඩබිමක සේවකයක් 8 දෙනෙක් හිම සහ අයිස් කුට්ටිවලට යටවී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ උතුරු ඉන්දියාවේ උත්තර්කාන්ඩ් ප්‍රාන්තය ආසන්නයේදීයි. එම…

පොලීසිය පොලිස්පති සොයයි

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ, 2023 දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ W…

මෙරට නිෂ්පාදිත විශාලතම ධිවර යාත්‍රාව දියඹට

ශ්‍රී ලංකාවේ නිෂ්පා­දිත අඩි 80ක් දිග විශා­ල­තම ධීවර යාත්‍රාව ඊයේ (04) දියත් කර තිබෙනවා. ඒ දික්ඕ­විට ධීවර වරා­යේදීයි. Danusha Marine සමා­ගම මඟින් සෝමා­ලි­යානු ඇණ­වු­ම­කට අනුව නිෂ්පා­ද­නය කර තිබෙනවා.

ඇමරිකාව විදේශ අර­මු­දල් ඩොලර් බිලි­යන 60ක් කපා හරියි

විදේශ අර­මු­දල් අත්හි­ටු­වී­මට අමෙ­රි­කාව පිය­වර ගැනී­මෙන් ලොව පුරා රට­වල් රැස­කට දරුණු බල­පෑම් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ විදේශ අර­මු­දල් ගිවි­සු­ම්ව­ලින් 90% කට වැඩි ප්‍රමා­ණ­යක් අත්හි­ටු­වී­මත්, අමෙ­රි­කානු…