අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් කිරිබත්ගොඩින් කොටුවෙයි
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 60ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහර ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ…