Tag: red

වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකට වරෙන්තු

වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමට මාතර වැඩ බලන මහේස්ත්‍රාත් හා නීතීඥ උපාලි රණසිංහ වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. ඒ වැලිගම පැලෑණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිටදී…

මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක් බවයි.…

උතුරු ජපා­නයේ ළැව් ගින්නට අක්කර 5000ක් බිලි වෙයි

දින තුන­කට අධික කාල­යක් පුරා උතුරු ජපා­නයේ ඕෆු­නාටෝ නග­රයේ සහ ඉවාටේ ප්‍රදේ­ශයේ පැතිරී යන ළැව් ගින්නෙන් අක්කර 5,200කට අධික භූමි ප්‍රමා­ණ­යක් විනාශවී තිබෙනවා. එමෙන්ම ගොඩ­නැ­ඟිලි සහ නිවාස 100කට අධික සංඛ්‍යා­වක්ද…

උයි­ගර් ජාති­ක­යෝ 40ක් තායි­ල­න්තයෙන් නෙරපයි

වසර 11ක කාල­යක් තායි­ල­න්තයේ රඳවා තබා­ගෙන සිටි චීනයේ උයි­ගර් ප්‍රජා­වට අයත් පුද්ග­ල­යන් 40 දෙනක් රටින් පිටු­ව­හල් කිරි­මට එරට බල­ධා­රීන් පිය­වර ගෙන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කොමි­සම තායිලන්තයට චෝදනා කළේ…

වැසි තත්ත්වයේ අඩුවීමක්

දිවයින පුරා පවතින වැසි තත්ත්වය අද (04) සිට අඩුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන…

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සෙට්ටිකුලම පොලිස් වසමේ වීරපුරම් ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 62ක් වන නේරියකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර…

වත්තේගම මාරක රිය අනතුරක්

උඩතලවින්න දෙස සිට කටුගස්තොට දෙසට ධාවනය වූ පුද්ගලයින් තිදෙනෙකු රැගත් යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී ඊයේ (02) අනතුරක් සිදුවී තිබෙනවා. ඒ වත්තේගෙදර ප්‍රදේශයේදීයි. පොලීසිය සඳහන් කළේ අනතුරෙන් තුවාල…

කේරළ ගංජා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

කේරල ගංජා කිලෝ 01 ග්‍රෑම් 280ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වසමේ අලගාපුරි ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන නේරියකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.…

2025 වසරේ හෙල්ල විසිකිරීමේ ඉහලම දක්ෂතාවය ලංකාවට

ඔස්ට්‍රේලියාවේ පැවති ලෝක මලල ක්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මෙම වසර තුළ මෙතෙක් ක්‍රීඩකයෙක් දැක්වූ ඉහළම දක්ෂතාව දැක්වීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වී තිබෙනවා. පර්ත්හිදී පැවති ට්‍රැක් ක්ලැසික් තරගාවලියේදී…

පොළොන්නරුවේ කුඹුරු වැස්සෙන් විනාශ වෙයි

අස්වනු නෙළීමට ආසන්නව තිබූ කුඹුරු අක්කර දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යටවී විනාශ වී තිබෙනවා. ඒ පොලොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයට දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව මාදුරු ඔය,…