මැයි මාසයේදී ස්කයිප් නවතින ලකුණු
දශක දෙකකට ආසන්න කාලයක් ලෝක සන්නිවේදන ජාලා අතර ආධිපත්‍යය පැතිරවූ ස්කයිප් දුරකතන හා වීඩියෝ මෘදුකංගය ලබන මැයි මාසයේ සිට වසා දැමීමට තීරණය කළ බව මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කර තිබෙනවා. විදෙස්…
දශක දෙකකට ආසන්න කාලයක් ලෝක සන්නිවේදන ජාලා අතර ආධිපත්‍යය පැතිරවූ ස්කයිප් දුරකතන හා වීඩියෝ මෘදුකංගය ලබන මැයි මාසයේ සිට වසා දැමීමට තීරණය කළ බව මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කර තිබෙනවා. විදෙස්…
අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ සිට ඉන්ඩියානාපොලිස් බලා පියාසර කරමින් තිබූ ෆෙඩෙක්ස් සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් උඩු ගුවනේදී හදිසියේම ගිනි ගැනීමට ලක්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් යානය…
රුපියල් කෝටි 07කට අධික වටිනාකමක් ඇති වේදනා නාශක ඖෂධ කරල් ලක්ෂ 05කට වැඩි තොගයක් සමඟ සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. උසස් පොලිස් නිලධාරියෙක් පවසා ඇත්තේ…
මඩකලපුව දිස්ත්‍රික්කයට මාස කිහිපයක සිට පැවති දැඩි නියඟයෙන් අනතුරුව පසුගිය දින දෙක තුළ අධික වර්ෂාවක් ඇදහැලෙමින් පවතිනවා. දිස්ත්‍රික් කාලගුණ විද්‍යා නිරීක්ෂණාගාරය වාර්තා කළේ සිකුරාදා (28) උදෑසන 8.30 සිට මාර්තු (1)…
නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවර-එළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම…
හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මැල්වත්ත ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර…
යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ඇමරිකාව සමග ඛණිජ ගිවිසුමට අත්සන් නොතබා ධවල මන්දිරයෙන් පිටව ගොස් තිබෙනවා. ඒ යුක්‍රේන රුසියා යුද්ධය සමතයට පත් කර ගැනීම පිළිබඳ සිදුකළ දීර්ඝ සාකච්ඡාවලදී ට්‍රම්ප් හා සෙලෙන්ස්කි…
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇතිමලේ පොලිස් වසමේ කොටියාගල ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන ඇතිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර…
පාපැදිකරුවෙක් මාර්ගය හරහා ගමන් කිරීමේදී කොළඹ දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ කාර් රථයක ගැටී අනතුරක් සිදුවීතිබෙනවා. ඒ ගාල්ල කොළඹ මාර්ගයේ බලපිටිය ප්‍රදේශයේදීයි. පොලීසිය සඳහන් කළේ අනතුරින් බරපතල තුවාල ලබා…
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝදර පොලිස් වසමේ මෝදර කාණුව හංදිය අසළදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන…