Tag: red

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන එන ලද දුම්වැටි 20,000ක් (කාටුන් 100) සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කටුනායක ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන්ට ලද…

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 680ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගංගොඩවිල ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර…

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 250ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහබාගේ අම්බලමුල්ල ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල සහ මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන්…

ජලය බෙදා හැරීම ගැන දැනුම්දීමක්

පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඇතිවන අධික ජල පරිභෝජනය හේතුවෙන් බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ජල සැපයීම් බිඳ වැටීම් වරින්වර සිදුවිය හැකි බව ජල සම්පාදන…

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න අද පොලීසියට

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න අද (27) වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණ තිබෙනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට අපහාස සිදුකළ පුද්ගලයෙක් විසින් සිදුකර තිබූ පැමිණිල්ලක වැඩිදුර විමර්ශන සඳහායි ඉරාජ් මාධ්‍යයට අදහස් දක්වමින්…

ට්‍රම්ප් යුරෝපා සංගමයටත් බදු පැනවීමට සැරසෙයි

යුරෝපා සංගමයට 25% ක තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු ඒ බව කියා සිටියේ, මංගල කැබිනට් රැස්වීමට එක්වෙමින්. ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ යුරෝපා සංගමය, අමෙරිකාව විනාශ කිරීම…

මහව මාරක රිය අනතුරක්

මහව දෙස සිට නාගොල්ලාගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් තවත් යතුරුපැදියක ගැටී ඊයේ (26) අනතුරක් සිදුවී තිබෙනවා. ඒ මහව නාගොල්ලාගම මාර්ගයේ කැකුණාව ප්‍රදේශයේදීයි. පොලීසිය සඳහන් කළේ බරපතල තුවාල ලබා සිටි යතුරුපදිකරුවන්…

හම්බන්තොට සෝලා විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ සෝලා විදුලි ව්‍යාපෘතිය එලෙසම ක්‍රියාත්මක කිරීමට මේ පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා. විශේෂ කමිටු රැස්වීමපවත්වා ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය…

ඊලෝන් මස්ක් ට්‍රම්ප්ගේ පළමු කැබිනට් රැස්වීමට

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු කැබිනට් රැස්වීමට ඊලෝන් මස්ක් සහභාගී වී තිබෙනවා. මෙම කැබිනට් රැස්විමේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් රජයේ වියදම් කපා හැරීමට ගත් උත්සහයන්ගේ සිට සංක්‍රමණ හා ආර්ථික කටයුතු මෙන්ම…