අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 250ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහබාගේ අම්බලමුල්ල ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ…