ගෙවල් බිඳ මුදල් හා දේපළ සොරකම් කළ සැකකරුවෙක් අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සමග සැකකරුවෙක් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන ආඳාගල,වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ ඔහු ගෙවල් බිඳ මුදල් හා…