මස්කෙළියේ ගින්න ගුවන් හමුදා සහායෙන් මැඩපවත්වයි
මස්කෙළිය, නල්ලතන්නිය ප්‍රදේශයේ වනාන්තර ප්‍රදේශයක ඇති වූ ගින්නක් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව බම්බි බාල්දියක් සහිත බෙල් 412 හෙලිකොප්ටරයක් යොදවා තිබෙනවා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන්…