වන අලි පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ආනපල්ලම ප්‍රදේශයේ දී අද උදෑසන සිදු වූ වන අලි පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. වන අලි ප්‍රහාරයෙන් පසු තුවාල ලැබූ පුද්ගලයා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත්…
වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ආනපල්ලම ප්‍රදේශයේ දී අද උදෑසන සිදු වූ වන අලි පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. වන අලි ප්‍රහාරයෙන් පසු තුවාල ලැබූ පුද්ගලයා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව මාස 06කට පමණ පසු අද (10) ඩොලරයේ අගය රුපියල් 300 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල…
චිකුන් ගුන්‍යා රෝගයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. ඉන් වැඩිම පිරිස බස්නාහිර පළාතෙනුයි . සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඒ අතරිනුත් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය විශේෂ…
බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවන් පස්දෙනෙක් මස්කෙළිය බානියන් පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මස්කෙළිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. අත්අඩංගුවට…
වාලච්චේන පොලිස් වසමේ මන්නන්කර්ති පොලිස් වසමේ ළිඳකට වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාලච්චේන පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ මන්නන්කර්ති, කාවත්තමුනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු…
එළඹෙන 12, 13 සහ 14 දිනවල දිවයින පුරා සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම දිනයන්වල පෝය සහ සිංහල හින්දු අලුත් අවුරුද්ද යෙදී ඇති බැවින්…
එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ එම…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා. ඔහුව පසුගිය 03වනදා මාතර අධිකරණය විසින් අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. ඒ මාතර වැලිගම ප්‍රදේශයේ සිදු…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අධිකරණ ඇමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබෙන බවත් මේ සම්බන්ධයෙන් ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරිය…
අත්අඩංගුවගත් හිටපු රාජ්‍ය ඇමැතිවරයෙක් මෙන්ම නැඟෙනහිර පළාත් මහ ඇමැතිවරයකු ලෙස කටයුතු කළ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන පැවැත්වීම කෙරෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා. ඒ…