ඩොමිනිකා අගනුවර රාත්‍රී සමාජශාලාවක වහල කඩා වැටී 113ක් ජිවිතාක්ෂයට
උතුරු අමෙරිකානු රටක් වන ඩොමිනිකන් රාජ්‍යයේ අගනුවර සුප්‍රකට රාත්‍රී සමාජ ශාලාවක වහල කඩා වැටීමෙන් පුද්ගලයන් 113 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර පිහිටි ජෙට්…