Tag: red

ට්‍රම්ප්ගෙන් තවත් තහනමක්

සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කාන්තා ක්‍රීඩා සඳහා සහභාගී වීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබෙනවා. ජනාධිපතිවරයා අදාළ නියෝගය අත්සන් තබමින් සඳහන් කර ඇත්තේ මින් ඉදිරියට…

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මැද්දපොල ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 62ක් වන මැද්දපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ සම්බන්ධයෙන් වැඩිදුර…

ඉංගිරිය ප්‍රදේශයේ හදිසි ගින්නක්

අරකාවිල ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ආයතනයක ඊයේ (05) හදිසි ගින්නක් ඇතිවී තිබෙනවා. ඉංගිරිය පොලීසිය සඳහන් කළේ එම ගින්න හේතුවෙන් පුද්ගල හානි සිදුවී නොමැති අතර දේපල හානි පමණක් සිදුව ඇති බවයි. එමෙන්ම…