ඉරිදා උපකාරක පන්ති ගැන තීරණයක්
ඉරිදා දිනයේ දී දහම් පාසල් පැවැත්වෙන කාලසීමාව තුළ සාමාන්‍යපෙළ සහ උසස්පෙළ හැර අනෙකුත් ශ්‍රේණි වලට උපකාරක පංති පැවැත්වීම ගැටළුවක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා පවසනවා. ඊට…
ඉරිදා දිනයේ දී දහම් පාසල් පැවැත්වෙන කාලසීමාව තුළ සාමාන්‍යපෙළ සහ උසස්පෙළ හැර අනෙකුත් ශ්‍රේණි වලට උපකාරක පංති පැවැත්වීම ගැටළුවක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා පවසනවා. ඊට…
ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවූයේ තීරණාත්මක අවස්ථාවකදී බවත්, එය දෙරට අතර ඓතිහාසික යුගයක ආරම්භයක් වනු ඇති බවත් ඕල් ඉන්ඩියා රේඩියෝ පුවත් සේවය වාර්තා කර තිබෙනවා. එමෙන්ම මීට පෙර අවස්ථා…
මේ වසරේ ජූනි මස මුල් භාගයට යෙදී ඇති හජ් උත්සවය වෙනුවෙන් මක්කම වන්දනය (උම්රා) කිරීමට අධික බැතිමතුන් පිරිසක් පැමිණීම පාලනය කිරීම සඳහා රටවල් 14කට වීසා බලපත් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට…
දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම දිවයින පුරා අනෙකුත් ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය හෙට (09) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත්…
2025 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ද වැටුප් ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා. ඒ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ ආරම්භ…
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (08) ඒකක 467.26 කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,127.71ක් ලෙසයි. එය ඊයේ…
රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු 30,000ක් පිරවීම සඳහා 2025 අයවැය තුළින් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව රාජ්‍ය සේවයේ…
මෙම මාසයේ පළමු සතිය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 38,000 ඉක්මවා තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ ඉරිදා වන විට සංචාරකයින් 38, 615 ක් පැමිණ ඇති බවයි ඉන් වැඩිම…
දැරණියගල පොලිස් බලප්‍රදේශයේ 112B පන්දාහාගම ග්‍රාම නිලධාරී වසමට අයත් ප්‍රදේශයේ නායයෑමක් සිදුවී තිබෙනවා. එමෙන්ම දැරණියගල සිට මාලිබොඩ තලාව ප්‍රදේශයට යන ප්‍රධාන මාර්ගයට ගල් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය මීටර් 50ක…