දයාසිරි ජයසේකරගේට එරෙහිව විමර්ශන කමිටුවක්
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිලිලක් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින්. කථානායකවරයා අද (23) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ පසුගිය…