ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම හෙට (23) පැය 10 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා…
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම හෙට (23) පැය 10 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා…
රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉඩම් ආරවුලක් එක් පාර්ශවයකට සාධාරණ වන ලෙසට තීන්දු ලබාදීම වෙනුවෙන් මෙම අල්ලස්…
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මැයි මසට අදාළ දීමනාව අද (22) ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කරනවා. මෙලෙස අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ…
නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වීම හේතුවෙන් අද (22) බස්නාහිර, ඹරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
පළාත් පාලන ඡන්ද විමසීමේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයන් අතරින් 40කගේ නම් මෙතෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ පළාත් පාලන…
ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ නිලධාරිනියන් 12,434 දෙනකුට 16 වැනි රණවිරු දින සැමරුමට සමගාමීව ඊයේ (19) සිට බලපැවැත්වෙන පරිදි නිල උසස් වීම් ලබා දී තිබෙනවා. බලලත් නිලධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන්…
ශ්‍රී ලංකාව සිනමා ඉතිහාසයේ අභිමානවත් මොහොතක් සනිටුහන් කරමින්, අභාවප්‍රාප්ත සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ගැහැණු ළමයි’ (1978) චිත්‍රපටයේ නව ප්‍රතිසංස්කරණය කරන ලද අනුවාදන පිටපත මෙවර ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේදී ප්‍රදර්ශනය කර…
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බවයි.…
නවක වදය නිසා සිතු තැවුලට පත්ව සියදිවි හානි කරගත් සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගනුම ලැබූ සිසුවාට නවක වදය දුන් බව කියන සිසුන් දස දෙනා යළි 29 දක්වා…
විදුලි මෝටරයක ආධාරයෙන් සිය කුඹුරට ජලය ලබාගැනීමට උත්සහා කරමින් සිටි 68 හැවිරිදි පුද්ගලයෙකු විදුලි සැර වැදිමෙන් මිය ගොස් ඇතැයි ගල් ල්නෑව පොලීසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇත්තේ නැගම, නෑගම්පහ පදිංචිව…