ජාතික වෙසක් සතිය අදින් අවසන්
ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වෙසක් පොහොය නිමිත්තෙන් ක්‍රියාත්මක කරන ලද ජාතික වෙසක් සතිය අදින් (16) අවසන් වන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසනවා. මෙවර ජාතික වෙසක් සතිය පසුගිය 10 දා ආරම්භ…
ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වෙසක් පොහොය නිමිත්තෙන් ක්‍රියාත්මක කරන ලද ජාතික වෙසක් සතිය අදින් (16) අවසන් වන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසනවා. මෙවර ජාතික වෙසක් සතිය පසුගිය 10 දා ආරම්භ…
රටක දියුණුව රැඳී තිබෙන්නේ ඒ රටේ මිනිසුන් රට වෙනුවෙන් ලබාදෙන නිෂ්පාදන දායකත්වය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ජාතික ඵලදායීතා සම්මාන තරගාවලිය 2025/2026 ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී…
කොළඹ දෙසට පැමිණි ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් අද (16) උදෑසන අනතුරක් සිදු වී තිබෙනවා. ඒ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේදීයි. එම අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ අධික…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් අද (16) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.…
කොළඹ මහනගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති ධුර තෝරා ගැනීමේ ඡන්ද විමසීම ජූනි මස 02 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවට තරඟ කළ කිසිදු පක්ෂයකට…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. දිවයිනේ සෙසු…
පොලිසියෙන් සැඟව පලා ගොස් සිටි ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක් වන හයේෂිකා ප්‍රනාන්දු අද (14) දහවල් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා. විත්තිකාරිනිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ් ප්‍රේමරත්න මහතා…
මෙම වසරේ පළමු මාස හතරක කාලයේදී විදෙස්ගත ශ්‍රී ලාංකේය ශ්‍රමික ප්‍රජාව මඟින් රුපියල් කෝටි 73,300ක (අමෙරිකානු ඩොලර් බිලියන 2.46) මුදලක් මෙරටට ප්‍රේෂණය කර තිබෙනවා. එය පසුගිය වසරේ පළමු මාස 4ට…
විවිධ ජාතීන් වෙසෙන කොළඹ නගරයේ සියලුදෙනා එක්ව සාමූහිකත්වයෙන් පවත්වන බුද්ධ රශ්මි වෙසක් කලාපය ආගමික සහජීවනය සඳහා වැදගත්වන බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අගමැතිවරිය මේ බව කියා සිටියේ කොළඹ, හුනුපිටිය…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (12) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මධ්‍යම, ඌව…