Tag: rednews

හෙට ජලය නවතින ප්‍රදේශ මෙන්න

ගම්පහ ප්‍රදේශ රැසකට හෙට (11) පැය 10ක ජලකප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා…

සංක්‍රමණික වැටලීම්වලට එරෙහිව ට්‍රම්ප්සන් දැඩි තීරණයක්

සංක්‍රමණික වැටලීම්වලට එරෙහි විරෝධතාවලට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවත් ජාතික ආරක්ෂක භටයන් 2,000ක් සහ මැරීන් භටයන් 700ක් ලොස් ඇන්ජලීස් වෙත යපා තිබෙනවා. ට්‍රම්ප් පසුගියදා නියෝග කළේ ව්‍යාජ අවසරපත් භාවිත…

2025 මුල් මාස පහේ සුරාබදු ආදායම හෙළිවෙයි

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් 104%ක ප්‍රමාණයක් උපයා ගැනීමට හැකි වූ බව සුරා බදු දෙපාර්තමේන්තු පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායම රුපියල් බිලියන 242ක් වන බවයි.…

පොසොන් පොහොය අදයි

ශ්‍රී ලංකාවට අනුබුදු මිහිඳු මාහිමියන් වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය දිනය අදට (10) යෙදී තිබෙනවා. පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම…

අද සිට කාලගුණය කැළඹෙයි

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් අද (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං…

ගම්මන්පිල CIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ප්‍රශ්නගත බහාලුම් 323 සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එලෙස CIDයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

නීති විරෝධී දුම්වැටි තොගයක් කටුනායකදී අල්ලයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළේ පැමිණීමේ පර්යන්තයේදී නීති විරෝධි දුම්වැටි 7600ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ (08) රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටු පොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද…

ට්‍රම්ප්ගේ ප්‍රබල නියෝගයක් අද සිට ක්‍රියාත්මක වෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12ක පුද්ගලයන්ට එරටට ඇතුලුවීම සඳහා පැනවූ තහනම් නියෝගය අද (09) සිට ක්‍රියාත්මක වනවා. ඇෆ්ගනිස්තානය, මියෙන්මාරය, චැඩ්, කොංගෝ, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය…

ඇමරිකාවේ දැවැන්ත විරෝධතාවයක්

සංක්‍රමණික වැටලීම් වලට එරෙහිව ඇමරිකාවේ විරෝධතා අද (09) තුන්වන දිනටත් ක්‍රියාත්මක වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොස් ඇන්ජලීස්, සැන්දියාගේ සහ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරවල මෙලෙස විරෝධතා ක්‍රියාත්මක බවයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොස්…

රජයෙන් විශේෂ සැලැස්මක්

යුද හමුදා සේවයේ සක්‍රීයව රාජකාරී කිරීමෙන් අනතුරුව නීත්‍යානුකූලව ඉවත් වූ වයස අවුරුදු 45ට අඩු 10,000 ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය…